මචන්ලා මං මේ අවුරුද්දේ maths වලින් al 1st shy එක කරා. maths n physics නම් අවුලක් නෑ,අඩුම තරමින් s එකක්වත් තියෙනවා. එත් chem නම් එච්චර sure එකක් නෑ.මං හිතන් ඉන්නේ 2nd shy නොකර මොකක් හරි course එකක් කරන්න.
QS කරන්න තමයි idea එකනම් තියෙන්නේ. එත් result අවට පස්සෙ බැරි වෙලා හරි chem fail වෙලා...