Management degree ekak krnna NSBM ekada CMA ekada hoda..? NSBM eke dn piligenima adui kiyana kathawa atttada..Dnna ekek help ekak deepanko 


හුගක් එවුන් CIMA කරන්නෙ ඇයි බං..... මං දන්න engineering faculty එකේ කොල්ලෙකුත් ඕක කරනව..... ඇයි බං ඒම.....
machan management walata piligenima wedima NIBM hodata hoyala balapan