Kellath ekka breakup una

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,353
    1,626
    113
    Me dn kellath ekka breakup una.. hithata mara dukai bn. Mamamai nawaththamu kiwe.eth dn hithata hena dukai bn. Eki paw kiyalath hithenwa. dn hodatama adnwath athi..mge hithe duka nethi wei kiyala meke dmme..ubala taraha wenna epa
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,353
    1,626
    113
    Ekita amma withrai inneth bn..mata ekai godakma duka..mn hena keri wedk krada kiyalath hithewa..eth eki mata gelepenne ne bn..hebai yalu wela inna kale mage athin kisima wrddk une ne..e gena hithalawath hitha hadagnnawa
     
    • Like
    Reactions: craabeysinghe

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    දවසක් අඩයි දෙකක් අඩයි ඊට පස්සේ ඒකිට උඹ කියල එකෙක් හිටියද කියලවත් මතක නැති ගානට වෙන එකෙක් එක්ක යාලුවෙලා සංතෝසෙන් ඉදි..
    අන්තිමට උන් දෙන්නා දිහා බල බල උඹ පසුතැවෙයි..
    ඔන්න ඕකයි අන්තිමට වෙන්නේ..
    මම කිව්වා කියල ලොයල තියාගනිං..
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    දැන් ඉතින් දුක නිවෙන්න වැලක් බලලා නිදාගනින්.. :D
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    දවසක් අඩයි දෙකක් අඩයි ඊට පස්සේ ඒකිට උඹ කියල එකෙක් හිටියද කියලවත් මතක නැති ගානට වෙන එකෙක් එක්ක යාලුවෙලා සංතෝසෙන් ඉදි..
    අන්තිමට උන් දෙන්නා දිහා බල බල උඹ පසුතැවෙයි..
    ඔන්න ඕකයි අන්තිමට වෙන්නේ..
    මම කිව්වා කියල ලොයල තියාගනිං..

    :yes::yes::yes::yes::yes::yes::yes:
    ලියලා නෙවෙයි ලොයල තියාගනිං..ඈ
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,353
    1,626
    113
    දවසක් අඩයි දෙකක් අඩයි ඊට පස්සේ ඒකිට උඹ කියල එකෙක් හිටියද කියලවත් මතක නැති ගානට වෙන එකෙක් එක්ක යාලුවෙලා සංතෝසෙන් ඉදි..
    අන්තිමට උන් දෙන්නා දිහා බල බල උඹ පසුතැවෙයි..
    ඔන්න ඕකයි අන්තිමට වෙන්නේ..
    මම කිව්වා කියල ලොයල තියාගනිං..

    Kalin hitiya ewatath okama thamai une..mta eka kellk ekka wedi kalayak inna ba..mona karumaykda mnda..tikak kal yaddi mokak hri wrddk penwa.nogelapeem penna gnnwa..eeta psse mamama nwaththnnwa..eeta psse mamama duk wenwa.
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Kalin hitiya ewatath okama thamai une..mta eka kellk ekka wedi kalayak inna ba..mona karumaykda mnda..tikak kal yaddi mokak hri wrddk penwa.nogelapeem penna gnnwa..eeta psse mamama nwaththnnwa..eeta psse mamama duk wenwa.

    ubata kello set wen na ban... kollek set karaganna balapan uba wagema :yes:
     
    • Like
    Reactions: craabeysinghe

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Kalin hitiya ewatath okama thamai une..mta eka kellk ekka wedi kalayak inna ba..mona karumaykda mnda..tikak kal yaddi mokak hri wrddk penwa.nogelapeem penna gnnwa..eeta psse mamama nwaththnnwa..eeta psse mamama duk wenwa.

    වැරදි නැති නොගැලපීම් නැති ගෑනියෙක් ඉතින් අද රෑ උපදින්න ඕනේ..
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    Kalin hitiya ewatath okama thamai une..mta eka kellk ekka wedi kalayak inna ba..mona karumaykda mnda..tikak kal yaddi mokak hri wrddk penwa.nogelapeem penna gnnwa..eeta psse mamama nwaththnnwa..eeta psse mamama duk wenwa.

    සර්ව සම්පූර්ණ මිනිස්සුත් නැහැ බන් ගෑණුත් නැහැ. ඒක හින් දා පොඩි පොඩි වැරදි දැකලා පැනලා දුවන්ඩ එපා බන්. එක කෙල්ලෙක් ගාව හැම හොදක්ම තියෙන්නෙ නැහැ. උඹම හිතලා බලපන් උඹලග කොච්ච​ර වැරදි තියනවාද කියලා. ඒක නිසා පොඩි පොඩි වරදි කතා කරලා හදගන්ඩ බලපන්. කැමති නැති දේවල් කියපන් කැමති නැහැ කියලා. එතකොට උඹට ආදරේනම්, උඹත් එක්ක ඉන්න ඕනෙනම් වැරදි හදගනියි. කිව්වට පස්සෙත් හදාගන්නැත්නම්, එදාට තීරණයක් ගනින්. නැත්නම් අන්තිමෙදි හෙන දර හැවක් බැදගන්න වෙයි. මොකද සමහර කර්ම අපට නොපෙනී අපේ පස්සෙන් ඇවිත් කාණුවෙ දාගෙන තමයි රිටන් එක දෙන්නෙ .
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    maaath nawatanna kiyala inne love melo rahak na ban . mtath bota wage dagena inna kellata wada anik kello lassnata penawa :P
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,353
    1,626
    113
    maaath nawatanna kiyala inne love melo rahak na ban . mtath bota wage dagena inna kellata wada anik kello lassnata penawa :P

    Lassna gena prsshnayak neme bn meka..kochchra lassna unath tika kalayak yaddi epa wenwa..anika rwattanwata wada nwattana eka hodai kiyala hithunu hindai mn ehma kale
     
    • Like
    Reactions: youtube

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    උඹ ගත්තේ හරි තීරණයක්ද වැරදි එකක්ද කියන්න අපිට කරුණු මදිනේ බන්. මොනවා උනත් කෙල්ල අවංක නම් උඹට විතරයි ලව් කරන්නේ කියල ෂුවර් නම් එච්චරයි. අඩුපාඩු කාගේත් තියෙනවා.උඹ කියල සර්ව සම්පූර්ණ නෑනේ. වැඩක් කරන්න ගියාම මෝඩ වැඩ කරනවා කවුරුත්. කොහොමත් බැන්ද දවසක සල්ලි මූලික වෙලා තමයි ප්‍රශ්න බොහොමයක් හැදෙන්නේ. වියදම් කරන්න ඕනේ තරමට සල්ලි හම්බ කරනවානම් සතුටින් ඉන්න පුළුවන් දෙන්නට දෙන්නා අවංක නම්.
     
    • Like
    Reactions: slickdeath

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    දවසක් අඩයි දෙකක් අඩයි ඊට පස්සේ ඒකිට උඹ කියල එකෙක් හිටියද කියලවත් මතක නැති ගානට වෙන එකෙක් එක්ක යාලුවෙලා සංතෝසෙන් ඉදි..
    අන්තිමට උන් දෙන්නා දිහා බල බල උඹ පසුතැවෙයි..
    ඔන්න ඕකයි අන්තිමට වෙන්නේ..
    මම කිව්වා කියල ලොයල තියාගනිං..

    :yes::yes::yes:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,966
    3,980
    113
    Sri Lanka
    උඹ තමයි මෙතන වැරදි. මේ ලෝකෙ මොන ගෑණියෙක් වත් නෑ 100% ක් ගැලපෙන. අපි ඒ කට්ටිය අපේ ජීවිතේට ගලප ගන්න ඕන. උඹත් වෙනස් වෙන්න ඕන ඒ විදියට. එහෙමයි වැඩේ වෙන්න ඕන. උනික ගෑණුන්ට උප්පත්තියෙන් එන මැටි මෝල් ගොං මොලේ අපිට හදන්න බෑ. ඒක තේරුම් අරන් ඉන්නත් පුරුදු වෙන්න. ඒ වගේම උඹේ ලොකු සීන් ගෑනිට දාන්න යන්න එපා. ඒකි වෙන කොහෙවත් ඉන්න ගෑණියෙක් නෙමෙයි. උඹත් එක්ක මැරෙනකන් එකට ඉන්න එකී. ඉතින් ටිකක් රෙස්පෙක්ට් කරපන්. ගෑණි ඉස්සරහ සමාව ගත්ත කියල මොකුත් වෙන්නෙ නෑ. අද ගිහින් ආයෙ කකා කරල යාලු කර ගනින් ඒකි අතේ කිසි වැ⁣රැද්දක් නැත්නම්. උඹ තීරනේ කරපන්. ලංකාවෙ ගොඩක් පිරිමි තමන්ගෙ ගෑණිට සිංහ පාට් දාල වටේ ඉන්න ගෑණු ඉස්සරහ හාව වෙන්න හදනව. ඒකෙ අනික් පැත්ත කරපන්. එතකොට ඔය අවුල් හරියනව බන්.
     
    Last edited: