ඔය එක එක ඒවා ගාන්න එපා බන් ඩොක්ටර් කෙනෙක්ගෙන් අහන් නැතුව. එක්කෙනෙක්ට හරි ගිය දෙයක් උබට අැලජික් වෙන්න පුලුවන් :angry::angry::angry: අනික ෆාමසි වල ඉන්න උන්ට රෝග ලක්ෂන කියලා බෙහෙත් ගන්නත් එපා.මොකද ඒවාගේ ඉන්නේ ඩොකාලා නෙවේනේ.
හැම රෙද්දටම සිද්දාලේප අසමෝදගම් වගේ ඔය කසනවාට තියෙන මොකක්...