ඇත්තටම, ආණ්ඩුවේ උන්ගේ වෙන වැරදි නැද්ද? මේ වගේ වැදගත් නැති දේවල් අල්ලාගෙන දගලන්නේ. නැත්තම්, ආණ්ඩුව හොඳින් වැඩ කරන නිසා මෝඩ මිනිස්සුන්ව අන්දලා, කාලෙකට සැරයක් Trending වෙන්න කරන සීන් එකක්ද?
මිනිස්සු NPP එකට චන්දෙ දීලා තියෙන්නේ, උන්ගේ කිසිම වැරද්දක් නැති, බොරුවක් නැති මිනිස්සු කියලා හිතලාද? උන්ට ඒ...