1. SupiriKollek

    GoGotaGama

  2. SupiriKollek

    Shopee.gg වල Account එකක් හදාගන්නේ කොහොමද ?

    Shopee.gg වල Account එකක් හදාගන්නේ කොහොමද ? Phone number Verification එකක් ඉල්ලන්නවා.
  3. SupiriKollek

    පුටු මාරු කිරිල්ලට මිනිස්සු ඇන්දෙයිද ?

    GoHome Gota කිව්වට තාම ගෝට ගිහිල්ලත් නෑ මයිනා ගිහිල්ලත් නෑ. පුටු මාරුවක් විතරයි වෙලා තියෙන්නේ අයින් වෙච්ව උනවයි විපක්ෂයේ මුන්ට හිතවත් උන්වයි ආයේ දාල ආන්ඩුවක් හදන්න යන්නේ
  4. SupiriKollek

    Pakaya ආයෙ ලන්කාවම ඇන්දුවා නේද

    මුන් ටික එකතු වෙලා ආයෙමත් රටම ඇන්දුවා නේද පේන විදිහට 3වෙනිද සීන් එකත් මුන්ගේ වැඩක් වගේ කට්ටියට සතුටුයි. අපි ආන්ඩුව පැන්නුවා වගේ හිතිල තියෙන්නෙ. ඔක්කොම හරි වගේ දැන්
  5. SupiriKollek

    Canada වලට Migrate වෙන්න Initial Cost කීයක් වගේ යනවද

    Canada වලට Migrate වෙන්න Initial Cost කීයක් වගේ යනවද? House Rent Monthly expenses Travelling expenses wage
  6. SupiriKollek

    කොහොමත් පරාද වෙනනිසා තියලම අරින සීන් එකක් නේද තියෙන්නේ

    මුන් චන්දයක් තියන කාලෙට කොහොමත් පරාද වෙනව කියල දන්නවා. ඒක දන්නා නිසා තියලම අරින සීන් එකක් නේද තියෙන්නේ. මොන මගුලක් උනත් කිසිම ගානක් නෑ වගේ හැසිරෙන්නේ ඒකනේ මිනිස්සුන්ට මේකට හිතල බලල කරන්න පුළුවන් මොනවගේ දේවල් ද Post Share කරලා, ඔහේ නිකන් Protest කරලා වැඩක් නෑ. මුන් ඕව බලන්නේ නැනේ කොහොමත්...
  7. SupiriKollek

    බවුසර් රථ හිමිකරුවන් ඉන්ධන ප්‍රවාහනයෙන් ඉවත් වෙයි

    ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ඛණිජ තෙල් ප්‍රවාහන කටයුතුවලින් ඊයේ (15) මධ්‍යම රාත්‍රීයේ සිට ඉවත්වීමට තීරණය කර තිබෙනවා. අවම වශයෙන් සිය ප්‍රවාහන ගාස්තු සියයට 60 කින් වැඩි කළ යුතු බවයි ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන් ඉල්ලා සිටින්නේ. මේ සම්බන්ධවෙන් අදහස් දක්වමින් ඛණිජ තෙල්...
  8. SupiriKollek

    මුන්ව ගෙදර යවන්න

    තව කොච්චර කාලයක් මිනිස්සු ඉවසයි ද ? ඔක්කොම පාරට බැහැලා රැල්ලක් හැදුවොත් ඒක සාර්තක වෙයිද ? දැක්කනේ මෙච්චර දේවල් වෙලා තියෙද්දි Police කාලකන්නි කරපු වැඩේ. අපේ උන්ගෙ එකමුතු කම කවද හැදෙයි ද
  9. SupiriKollek

    මාර්තු 31 දක්වා වීදි ලාම්පු අක්‍රීය කරන්න - මුදල් ඇමති

    විදුලිය පිරිමැසීම සඳහා මාර්තු 31 වනදා දක්වා සියලුම පළාත් පාලන ආයතනවල වීදි ලාම්පු අක්‍රීය කර තබන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සියලුම පළාත් පාලන ආයතන ප්‍රධානීන් වෙත දන්වා තිබෙනවා. එසේම විදුලිය ඉතිරි කරගැනීම සඳහා ක්‍රියාත්මක කළ හැකි විකල්ප ක්‍රමවේද ඇත්නම් ඒවා ක්‍රියාවට නංවා මුදල් අමාත්‍යවරයා...
  10. SupiriKollek

    ශ්‍රී ලංකාව මේ යන විදිහට තව කොච්චර කල් මෙහෙම ඇදගෙන යයිද ?

    උබලට හිතෙන විදිහට ශ්‍රී ලංකාව මේ යන විදිහට තව කොච්චර කල් මෙහෙම ඇදගෙන යයිද ? මන් කියන්නේ මේ යන විදිහට ඩොලර් නැතුව කෙල වෙලා මේක ලගදීම Zimbabwe වගේ වෙනවා. ඊට පස්සේ අපිට මොකුත් import කරන්න බැහැ. ලංකාවේ මොනවත් හදන්නෙත් නැති නිසා අල බතල කාල රෑ 7ට නිදා ගන්න වෙන්නේ.
  11. SupiriKollek

    Hulu Wada Na

    Hulu isn't available to watch in your location Kiyala Enawane. VPN ekak Daala Thiyenne US. Time eka US time set kala No good :no::no::no:
  12. SupiriKollek

    Dialog interview

    Dialog eke Marketing interview ekakata giya. Eka select da nadda kiyala bala ganna widihak nadda ? Bump ------ Post added on 1634996027
  13. SupiriKollek

    IPL බලන්න service එකක්

    පිටරට ඉදන් ipl balanna පුලුවන් service මොනවාද තියෙන්නේ

    No contents