ශ්‍රී ලංකාව මේ යන විදිහට තව කොච්චර කල් මෙහෙම ඇදගෙන යයිද ?

SupiriKollek

Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    උබලට හිතෙන විදිහට ශ්‍රී ලංකාව මේ යන විදිහට තව කොච්චර කල් මෙහෙම ඇදගෙන යයිද ? මන් කියන්නේ මේ යන විදිහට ඩොලර් නැතුව කෙල වෙලා මේක ලගදීම Zimbabwe වගේ වෙනවා. ඊට පස්සේ අපිට මොකුත් import කරන්න බැහැ. ලංකාවේ මොනවත් හදන්නෙත් නැති නිසා අල බතල කාල රෑ 7ට නිදා ගන්න වෙන්නේ.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708

    උබලට අල බතල කාල රෑ 7ට නිදා ගන්න හරි රටක් ඉතුරු උනේ මයින් ද මාත්තියා හින්දා කියලා අමතක කරන්න ඒපා :LOL::LOL::LOL::LOL:
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    මේකෙන් පොඩ්ඩක් වත් ගොඩ එන්න මුන්ට කිසිම උවමනාවක් නැහැ. බේරිලා ඉන්න පුළුවන් දේවල් අටවා අටවා ඉන්න සීන් එකක් තියෙන්නේ
    උබලට අල බතල කාල රෑ 7ට නිදා ගන්න හරි රටක් ඉතුරු උනේ මයින් ද මාත්තියා හින්දා කියලා අමතක කරන්න ඒපා :LOL::LOL::LOL::LOL:
    This Joke Never gets Old
     
    • Like
    Reactions: Idias and NRTG

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,087
    113
    දන්නෙ නෑ මහත්තයෝ. අයියගෙන් හරි, බැසිල් මලයගෙන් හරි, කබ්බා සර්ගෙන් හරි අහලා කියන්නම්.

    gotabaya-mahinda-rajapaksa.gif
     
    Last edited:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මේකෙන් පොඩ්ඩක් වත් ගොඩ එන්න මුන්ට කිසිම උවමනාවක් නැහැ. බේරිලා ඉන්න පුළුවන් දේවල් අටවා අටවා ඉන්න සීන් එකක් තියෙන්නේ

    This Joke Never gets Old
    ගොඩ එන්න මොනවද ඉතින් ඩොලර් එන්න කරන්නේ සන්චාරකයෝ තමා උන් ආවේ නැත්නම් ඩොලර් නෑ හිගමන වෙන ඩොලර් ගේන්න විදියකුත් නෑ 1950 ගනන් වල නාකි සෙට් ඔව දන් නෑ ඉන්නේ මහ ගොනත් ඇමරිකාවේ ඩේටා එනටර් කරපු එකෙක් ලු :LOL::LOL::LOL:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    නන්දසේනයා ඉල්ලා අස් වෙනකම් මෙහෙම තමා
    ඉල්ලලා අස් වෙන්න ඒව හීනෙනුත් වෙන් නැති වැඩ පැරදිලා ගෙදර තමා යනව නම් බැරි කැසිල් එක්ක ඔය ගොබ්බසේන අස් වෙන් නෑ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,072
    113
    සේදවත්ත
    උබලට හිතෙන විදිහට ශ්‍රී ලංකාව මේ යන විදිහට තව කොච්චර කල් මෙහෙම ඇදගෙන යයිද ? මන් කියන්නේ මේ යන විදිහට ඩොලර් නැතුව කෙල වෙලා මේක ලගදීම Zimbabwe වගේ වෙනවා. ඊට පස්සේ අපිට මොකුත් import කරන්න බැහැ. ලංකාවේ මොනවත් හදන්නෙත් නැති නිසා අල බතල කාල රෑ 7ට නිදා ගන්න වෙන්නේ.
    සති 2 තව
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,484
    32,220
    113
    උබලට හිතෙන විදිහට ශ්‍රී ලංකාව මේ යන විදිහට තව කොච්චර කල් මෙහෙම ඇදගෙන යයිද ? මන් කියන්නේ මේ යන විදිහට ඩොලර් නැතුව කෙල වෙලා මේක ලගදීම Zimbabwe වගේ වෙනවා. ඊට පස්සේ අපිට මොකුත් import කරන්න බැහැ. ලංකාවේ මොනවත් හදන්නෙත් නැති නිසා අල බතල කාල රෑ 7ට නිදා ගන්න වෙන්නේ.
    Oka thamai American citizen thiyana wesawanta deela thiyena target eka. Ekata baiyo polime kade yanawa...
     
    • Haha
    Reactions: Idias

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    උබලට හිතෙන විදිහට ශ්‍රී ලංකාව මේ යන විදිහට තව කොච්චර කල් මෙහෙම ඇදගෙන යයිද ? මන් කියන්නේ මේ යන විදිහට ඩොලර් නැතුව කෙල වෙලා මේක ලගදීම Zimbabwe වගේ වෙනවා. ඊට පස්සේ අපිට මොකුත් import කරන්න බැහැ. ලංකාවේ මොනවත් හදන්නෙත් නැති නිසා අල බතල කාල රෑ 7ට නිදා ගන්න වෙන්නේ.
    Corona adu wela, loke supply chain issue sort out welaa, Ape tourism side eka 2019 ta kalin wagee awama, aiyth normal wenawaa

    eka wenna thawa 5+ years wath yanawa me yana widiyata. Aniwa USD ennama ona, eka nathuwa nam baa