වසන්තයා උගේ වත්කම් ප්රකාශය දැම්මා-ඒක අල්ලගත්ත ස්වාදීන ඩෝබිලා අඬනවා හොරා කාලා කියලා-මොකද්ද හොරා කාල තියෙන්නෙ කියල අපි අහනවා-හොරාකාල තියෙන්නෙ මොකද්ද කියල නම් දන්නෑ,හැබැයි හොරාකාලමයි කියලා ස්වාදීන ඩෝබිලා ආයෙ අඬනවා.
ඕකෙ හෝදන්න තියෙන්නෙ මොකද්ද?
උඹලට පුපෙන් හිනාවෙන එක කරන්නේ මේ😂😂😂