1. Sathira529

    දේශපාලනය අත ඇරපල්ලා, නියම වැඩ්ඩො දිහා බලලා motivate වෙයල්ලා 😍😍

    ඌ හොයපු විදිය ගැන මට සැකයක් නෑ.මගෙ සල්ලි හොරාකාල නැත්තම් මිලියන 1000ක් හෙව්වත් මට කමක් නෑ.උඹනෙ වැලලෙන්නෙ මේව හොරාකාපුවා කියලා.එහෙනම් ඒක ඔප්පු කරන්න ඕන උඹ.මගෙන් අහන්න එපා.උඹට එහෙම ඔප්පු කරන්න බැරි නම් කෙඳිරිගාන්නත් එපා. මල්වානෙ ගේ,csn එක වගේ හංගපු දේවල් මුටත් තියෙනව නම්, ඒව පෙන්නපන්. අඬල වැඩක් නෑ
  2. Sathira529

    දේශපාලනය අත ඇරපල්ලා, නියම වැඩ්ඩො දිහා බලලා motivate වෙයල්ලා 😍😍

    නාමලයට මොනවද තියෙන බිස්නස්?නාමලය පාර්ලිමේන්තු එන්න කලින් කරපු බිස්නස් මොනවද?එන්න කලින් උගෙ වත්කම කීයද? වසන්තලා නම් එදා ඉඳන් බිස්නස් කරපු මිනිස්සු. නාමල්ලාගෙන් ඕව හොයපු විදිය ඇහුවම කිව්වේ මැණික් මල්ලක් දුන්නා කියලා.ඒව පිලිගන්නද කියන්නේ? වසන්තට වංචා වලට තියෙන නඩු මොනවද? අර ඉඩමෙ කතාව නම් කියාගෙන...
  3. Sathira529

    දේශපාලනය අත ඇරපල්ලා, නියම වැඩ්ඩො දිහා බලලා motivate වෙයල්ලා 😍😍

    මම දන්නෑ ශ්‍රේෂ්ඨාධිකරණෙටත් වඩා උඹ දන්නවද කියලා.පොනිලුයි මෛත්‍රීයී දෙන්න වැරදිකාරයො කරල දීපු තීන්දුවේ මුන් දෙන්නගෙ නම් දෙක තියෙන්න එපැයි උඹ කියන දේ හරි නම්.මුන් දෙන්නගෙ නම නෑ ඒකේ. ඒ මිනිහා නිවාඩු ගිහින් ඉන්නකොට(මතක විදියට) ලියුමක් ආවට කවුරුත් කඩල බලන් නෑනෙ.සීට් එකේ ඉන්නකොට ආපු ලියුමක් නෙවෙයි...
  4. Sathira529

    දේශපාලනය අත ඇරපල්ලා, නියම වැඩ්ඩො දිහා බලලා motivate වෙයල්ලා 😍😍

    පිස්සුද බන්? උඹ හිතන්නේ බැසිල් මල්වානෙ ගේ එහෙම වත්කම් ප්‍රකාශෙට දැම්ම නිසා ඒක අහු උනා කියලද? වසන්තයා ඕවා හෙව්වෙ කොහොමද කියල මම දන්නෑ.හැබැයි මම දන්නවා උන් සල්ලිකාරයො කියල නම්.අනුරාධපුරේ එකෙක්ගෙන් අහල බලපන්කො.කියයි.මම කියන්නේ ඔය ලිස්ට් එකේ නැති මොනවහරි වසන්තට තියෙනව නම් ඒක පෙන්නලා නඩු දාන්න...
  5. Sathira529

    දේශපාලනය අත ඇරපල්ලා, නියම වැඩ්ඩො දිහා බලලා motivate වෙයල්ලා 😍😍

    ඕවට ඉතින් කොහොමත් කරන්නෙ දේශපාලන පත්කිරීම් තමා.රවී සෙනවිරත්නයි ශානි අබේසේකරයි ගෝටගෙ ආණ්ඩුවෙන් දොට්ට දාලා තිබුනෙ කිසි හේතුවක් නැතුව.ඒ මිනිස්සු ආයෙ ඒ තැන් වලට පත් කරලා පාස්කු පරීක්ෂණේ ඇතුලු ඔක්කොම ආයෙ පටන් ගන්නවා කියන එක මාලිමාවෙ චන්ද පොරොන්දුවක්.ඒක තමා ඔය කරලා තියෙන්නේ.හැබැයි ඒ අය ආණ්ඩුවෙ...
  6. Sathira529

    දේශපාලනය අත ඇරපල්ලා, නියම වැඩ්ඩො දිහා බලලා motivate වෙයල්ලා 😍😍

    ඉතින් මොකක් නිසා හරි ප්‍රසිද්ධ කරලනෙ. ඒක හොඳයිනෙ බන්
  7. Sathira529

    දේශපාලනය අත ඇරපල්ලා, නියම වැඩ්ඩො දිහා බලලා motivate වෙයල්ලා 😍😍

    මූ හොරකම් කරලද ඉතින්? යකෝ ඔය ඌම ප්‍රසිද්ධ කරපු උගේ වත්කම් බැරකම් ප්‍රකාශය. ඒකෙන් කොහොමද ඌ හොරකම් කරා කියන්නේ? මාර ලොජික්නෙ බන් උඹලගෙත් තියෙන්නේ
  8. Sathira529

    දේශපාලනය අත ඇරපල්ලා, නියම වැඩ්ඩො දිහා බලලා motivate වෙයල්ලා 😍😍

    රවී සෙනවිරත්න ආණ්ඩුවෙ නෙවෙයිනෙ රජයේ නිලධාරියෙක්නෙ. නීතිපති වරදක් කරල තියෙනව නම් ඒකටත් උසාවි යන්න පුලුවන් හැබැයි. ඔහොම තමා ඉතින් පැමිණිල්ලක් දාන්න තරම් දෙයක් නෑ කියල තමන්ටත් තේරෙනකොට මොකක් හරි බයිලයක් ගහන එක විතරයි කරන්න වෙන්නේ මල්වානෙ ගේ ගැන දන්නෑ කීව බැසිල්ගෙයි, csn එකට වියදම් කරපු විදිය ඔප්පු...
  9. Sathira529

    දේශපාලනය අත ඇරපල්ලා, නියම වැඩ්ඩො දිහා බලලා motivate වෙයල්ලා 😍😍

    හෝදන්නෑ ඉතින් මනුස්සයෙක් සල්ලි හම්බ කරන එක වරදක් නෙවෙයිනෙ. අපේ සල්ලි හොරාකාල නැත්තම් කොච්චර හම්බ කරත් අවුලක් නෑ.
  10. Sathira529

    දේශපාලනය අත ඇරපල්ලා, නියම වැඩ්ඩො දිහා බලලා motivate වෙයල්ලා 😍😍

    ඔව් ඉතින් ඒකනෙ උන්ට ඒව ආපු විදිය ඔප්පු කරගන්න බැරි. වසන්තට ඔය වත්කම් ආපු විදිය ඔප්පු කරගන්න පුලුවන් ඇති. යෝෂිතලා වගේ මැණික් මලු ටයිප් එකේ බයිල නොකියා. ගෙවලා නැත්තම් අඬන්නැතුව පැමිණිල්ලක් දාන්න තියෙන්නේ.🤌 ------ Post added on 1757950103
  11. Sathira529

    දේශපාලනය අත ඇරපල්ලා, නියම වැඩ්ඩො දිහා බලලා motivate වෙයල්ලා 😍😍

    ඔයිට වඩා වත්කම් තිබ්බත් අපිට කමක් නෑ අපෙන් හොරාකාලා නෙවෙයි නම්. ඕක වසන්තමනෙ දීල තියෙන්නේ. දන්න විදියට වසන්තට අනුරාධපුරේ බිස්නස් එහෙම තියෙනවා. මේවා ඇත්ත කියල හිතන්න පුලුවන් 2024.11.14ට පස්සෙ උපයගත්තුවා කියල ඔප්පු කරන්න පුලුවන් නම්. මේකෙ ඉන්න ඕනම සිලිබයියෙක්ට/ස්වාධීන බයියෙක්ට ආරාධනා කරනවා අන්න ඒක...
  12. Sathira529

    Prius එකට කෝටි දෙකක් බදු ගහලා, අස්වැසුම බිලියන 17කින් වැඩි කලා!

    අස්වැසුම නම් මාර බොරුවක් බන් යන්නේ. අපේ ගමේ ලිස්ට් එක මම බැලුවා. අස්වැසුම දෙන්න ඕන මට්ටමේ එකම එක පවුලයි ඒ ලිස්ට් එකේ ඉන්නේ. වැඩේ තියෙන්නෙ ඕක කරන්නෙ ඉතින් ගමේ ඉන්න සංවර්ධන නිලධාරියොනෙ. උන් දන්නවා ඕකට සිලෙක්ට් වෙන විදියට ඇප්ලිකේෂන් එක පුරවන්න.උන් හිතාගෙන ඉන්නේ මේක මේ රජයට සල්ලි වැඩි නිසා දෙන, ඕන...
  13. Sathira529

    කැරියා ඉල්ලන් කනවා / මේ ගවයා නිසා ජේප්පෝ ඉල්ලගෙන කනවා ලගදිම

    ලපයි සිපයි විපක්ෂෙ. අද දවසම අඬනවා. චමින්ද විජේසිරියගෙ කතාවක් ඇහුවා දැන්. දරාගන්න බැරුව වසන්තයගෙ ඇස් වපර එකටයි බඩටයි ත් බනිනවා යකෝ.😅😅😅 ගූ ගිහින් ඉන්නේ.
  14. Sathira529

    නඩු තීන්දුව දීල - ජනාධිපතිවරුන්ගේ හිමිකම් (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පත

    ස්වාධීන ඩෝබිලාට දැන් කරන්න තියෙන්නෙ අයිස් මුදලාලිලා හෝදන එක නවත්තලා, ලොකු හාමුට ගෙයක් හොයන එක.🤣🤣🤣
  15. Sathira529

    හිටපු ජනාධිපති වරප්‍රසාද ඉවත් කරන පනත නිත්‍යානූකුලයි - ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි

    සරල බහුතරයක් ඇති ලු. දැන් ඉතින් ස්වාධීන ඩෝබිලාට කරන්න තියෙන්නේ අයිස් මුදලාලිලා හෝදන එක පැත්තක තියලා ලොකු හාමුට ගෙයක් හොයන එක.😅😅😅
  16. Sathira529

    දේශීය අයිස් ගොවියා අනතුරේ

    2015 ජෙපි ජාතික ලැයිස්තුවෙ ඊබ්‍රාහිම් හිටිය නිසා ඕවා අල්ලන්න එපා. -කිරියේ ස්වාධීන ඩෝබිලා-

    No contents