ටිල්වින් හිරෙන් පැනල ආවෙ නෑ. නිදහස් උනා.ටිල්වින් හිරේ හිටියෙත් රැඳවුම් නියෝග යටතේ මිසක් උසාවියෙන් වැරදිකාරයෙක් කරල නෙවෙයි. ලාල්කාන්තට ඔහොම දෙයක් ගැන නඩුවක් වත් නෑ.
මනම්පේරි කියන්නේ චෝදනා තියෙන, රජයේ සාක්ෂිකාරයෙක් උන නිසා බේරුන, රට වටේ අපරාධ නඩු තියෙන, ඇප පිට ඉන්න එකෙක්. එහෙම එකෙක් එක්ක අරවා...