monson හඩා වැටෙයි : කෝකියෝ 16ක්, කුඩ 30ක්, ආරක්ෂකයෝ 163ක්

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,825
    3,411
    113

    කෝකියෝ 16ක්, කුඩ 30ක්, ආරක්ෂකයෝ 163ක් ඉල්ලා රනිල් , අනුර ඉදිරියේ හඩා වැටේ :yes::lol:

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    බොරු !!

    ආරක්ෂාවට 163ද කියාද කියල තීරණය කරන්නේ රජයේ ආරක්ෂක කමිටුවකින් කියලා පොලිස්පති කිව්වා . .
    මූ ආයිත් ස්ටේජ් වල කෙබර ගහනව ජනාදිපති වෙලත් .

    ඔය ලියුම රනිල්ගෙ පැත්තෙන් ඇවිත් තියෙන්නේ සැප්තැම්බර් 28 හෝ ඊටත් කලින්.
    පලවෙනි කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාව තිබ්බෙ ඔක්තෝබර් පලවෙනිදා.
    ඒකෙදි (හෝ ඊටත් පස්සෙ තිබුන එකේදි) තමා මේ මාධ්‍ය ප්‍රකාශක කියන්නේ කමිටුවක් "පත් කරනවා" ඒකෙන් තමයි ආරක්ෂාව තීරණය කරන්නෙ කියලා.ඒ කියන්නෙ ඔක්තෝබර් පලවෙනිදා වෙනකොටත් කමිටුව පත් කරලා නෑ.
    (උඹ කියන විදියට)ඔක්තෝබර් පලවෙනිදටත් පස්සෙ පත් කරපු කමිටුවකින් ගත්ත තීරණයක් සැප්තැම්බර් 28 වෙනිද ආව ලියුමක තියෙන්නෙ කොහොමද?ටයිම් ට්‍රැවල් කරල වත් ද?😅
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302

    ලියුම දාපන්කෝ රනිල් අත්සන් කරපු. 🤔
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    වටපඩයෝ මරාගන්නව නේද රනිල් ඉල්ලුවෙ නෑ , මොකක්ද කමිටුවක් ඉල්ලුවේ කියල ? :ROFLMAO:
    මරාගන්න එපා යකෝ කොහොමත් ඕක හම්බෙන්නෙ නෑ.. :ROFLMAO:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,980
    167,805
    113
    එකමත් එක රටක
    ඔය ලියුම රනිල්ගෙ පැත්තෙන් ඇවිත් තියෙන්නේ සැප්තැම්බර් 28 හෝ ඊටත් කලින්.
    පලවෙනි කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාව තිබ්බෙ ඔක්තෝබර් පලවෙනිදා.
    ඒකෙදි (හෝ ඊටත් පස්සෙ තිබුන එකේදි) තමා මේ මාධ්‍ය ප්‍රකාශක කියන්නේ කමිටුවක් "පත් කරනවා" ඒකෙන් තමයි ආරක්ෂාව තීරණය කරන්නෙ කියලා.ඒ කියන්නෙ ඔක්තෝබර් පලවෙනිදා වෙනකොටත් කමිටුව පත් කරලා නෑ.
    (උඹ කියන විදියට)ඔක්තෝබර් පලවෙනිදටත් පස්සෙ පත් කරපු කමිටුවකින් ගත්ත තීරණයක් සැප්තැම්බර් 28 වෙනිද ආව ලියුමක තියෙන්නෙ කොහොමද?ටයිම් ට්‍රැවල් කරල වත් ද?😅

    කවුද එවල තියෙන්නේ ?
    කවුද අත්සන් කරල තියෙන්නේ ?
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,637
    1,577
    113
    මහජනයගෙ දේපල කෝටි ප්‍රකෝටි,,, කෝටිද? ප්‍රකෝටිද?
     
    • Haha
    Reactions: skymicro

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ලියුම දාපන්කෝ රනිල් අත්සන් කරපු. 🤔
    රනිල් අස්සන් කරන්නෑ බන් ඒවට ඒකවත් දන්නැද්ද ඉතින්😅😅😅කමක් නෑ රනිල් අස්සන් කරල නැත්තම් රනිල් එවපු එකක් නෙවෙයි කියල හිත නිවාගනින්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,980
    167,805
    113
    එකමත් එක රටක
    රනිල් අස්සන් කරන්නෑ බන් ඒවට ඒකවත් දන්නැද්ද ඉතින්😅😅😅කමක් නෑ රනිල් අස්සන් කරල නැත්තම් රනිල් එවපු එකක් නෙවෙයි කියල හිත නිවාගනින්.
    කවුද අත්සන් කරල තියෙන්නේ ?
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කවුද එවල තියෙන්නේ ?
    කවුද අත්සන් කරල තියෙන්නේ ?
    එවල තියෙන්නෙ රනිල්ගෙ ආරක්ෂක කමිටුවෙන් මට මතක විදියට ජමාල්ඩීන් කියල පොලිස් අධිකාරි කෙනෙක් තමා අස්සන් කරල තියෙන්නෙ.

    දැන් උඹට පුලුවන් ආ රනිල් අස්සන් කරල නෑනෙ ඒ නිසා ඕක රනිල්ට අදාල එකක් නෙවෙයි ඕක බොරුවක් කියල හිත නිවාගන්න.අර උඩ එකෙකුත් කරා වගේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,980
    167,805
    113
    එකමත් එක රටක
    එවල තියෙන්නෙ රනිල්ගෙ ආරක්ෂක කමිටුවෙන් මට මතක විදියට ජමාල්ඩීන් කියල පොලිස් අධිකාරි කෙනෙක් තමා අස්සන් කරල තියෙන්නෙ.

    දැන් උඹට පුලුවන් ආ රනිල් අස්සන් කරල නෑනෙ ඒ නිසා ඕක රනිල්ට අදාල එකක් නෙවෙයි ඕක බොරුවක් කියල හිත නිවාගන්න.අර උඩ එකෙකුත් කරා වගේ.
    රනිල් ගේ ආරක්ෂක කමිටුව ???
    එහෙම එකක් තියනව ද npp ආණ්ඩුවේ ? කවුද ඒකට පඩි ගෙවන්නේ ?
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    රනිල් ගේ ආරක්ෂක කමිටුව ???
    එහෙම එකක් තියනව ද npp ආණ්ඩුවේ ? කවුද ඒකට පඩි ගෙවන්නේ ?
    මචං,
    ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය කියල එකක් තියෙනවා.හිටපු ජනාධිපතිල ගැන බලන්නෙත් ඒකෙන් තමා.ඒකෙන් තමා ලියුම එන්නෙ කොහොමත්.රනිල් ලියුමක් ලියලා රෙජිස්ටර් තැපෑලට දාන්නෙ නෑ.හැබැයි ඔය එන්නේ රනිල් ඉල්ලපු ගාන.

    නිකම් වචනෙක එල්ලිලා හෝදන්න එපා බන්.මේ ලියුම ඇත්ත.ඒ වගේම මුලින් උඹ කිව්වා වගේ අර මාධ්‍ය ප්‍රකාශක කියපු කමිටුවකින් එවපු එකකුත් නෙවෙයි.ඒක පත් කරන්නත් කලින් මේ ලියුම ඇවිත් තියෙන්නේ.ඒක පිලිගනින්කො මුලින්ම.

    රනිල් වෙනුවෙන් එව්වා කියන්නේ රනිල් තමා.රනිල්ට ඕන නිසා තමා ඉල්ලලා තියෙන්නේ.

    වචනෙක එල්ලිලා හිතා නිවාගන්න ඕන නම් ඒකටත් බාධාවක් නෑ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    පකයට බත් කඩයක් දාන්නද දන්නෑ කෝකියො 16ක් ඕන.

    ඈ බැල්ලිගෙ පුත්තුනේ @monson @IndrajithGamage @tharakaf @EVC @hirashgeff @2osama @netudara
    නෙ බන් උඹේ අම්මට ෆක් එක දැම්මාට පස්සෙ හුත්ති කන්න ඉල්ලනවලු මුලු පවුලටම. උන්ට උයන්නලු ඔච්චර ඉල්ලන්නෙ. 🤭 🤭
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කවුරු හරි කියනවනම් රනිල් ඔය තරම් ආරක්ශාවක් ඉල්ලන්නෙ නෑ කියල . රනිල් ඉල්ලනවාමයි . රනිල් කියන්නෙ ජේ ආර් ආන්ඩු කාලෙ හිටපු නොම්මර එකේ මෑරය . මුල්කිරිගල අතුරු මෑතිවරනෙදි රනිල්ගෙ මෑරයන්ගෙන් මහින්ද බේරිල තියෙන්නෙ ගම්පහින් ගිය සරත්චන්ද්‍ර රාජකරුන ඈමතිවරයට පින්සිද්ද වෙන්න . නෑත්තන් අද මහින්ද කෙනෙක් නෑ. 88/89 කාලෙ මහෙස්ත්‍රාත් වරුන්ගෙ ගෙවල් වලට ගහල ලොයර්ස්ල අමානුශික විදිහට මරල ඈස් ගලවල තිබ්බෙ රනිල්ගෙ මෑරයො . සපුගස්කන්දෙන් තෙල් යන බට හිල් කරල තෙල් ඈදල වික්කෙ රනිල්ගෙ මෑරයො . ඔය ඔක්කොම කරේ ගෝනවල සුනිල් . රනිල් ගෝනවල සුනිල් සම්බන්දෙ බලන්න ඌන නම් ඒ කාලෙ ෆොටො ඕන තරම් තියනව දෙන්න එකට . තව කියන්න දේවල් ගොඩය්. යාපනේ පුස්තකාලෙ ගිනිතියනකොට ඊට මීටර් 500ක් දුරින් ඉදන් බලාගෙන හිටපු තරුන ඈමති රනිල් .සුනිල් ඩොක්ට කෙනෙක්ගෙ දුවෙක් ගෝල්ෆේස් එකේ දූශනය කරල හිරේ ගියහම මාසෙන් ජනාදිපති සමාව දෙන්න ප්ලෑන ගහපු රනිල් . ජෙප්පො සුනිල් මෑරුවෙ නෑත්තන් තව අපරාද ගානක් කරන්න හිටපු රනිල් ජීවිතේ අන්තිම කාලෙ කරපු පවු පස්සෙන් එලවනවට බයේ නින්ද යන්නෙත් නෑතුව ඈති . ඉතින් ඔච්චර ආරක්ශාවක් ඉල්ලන එක පුදුමයක් නෙමෙයි .
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    කවුද බන් රටේ ආරක්ෂක ඇමති . අමු පොම්ම්නයෙක් වගේනේ. අනුරට තියෙන්නෙ ඔය බල්ලව මුලින්ම එළියට ඇදලා දාන්න. නැත්නම් මේ නාකී පොනිල්ට මෙච්චර ආරක්ෂාවකුයි කෝකියොයි දෙන්න පිස්සුද.

    පොන්නයෝ එකක් කියපන් උබේ මහා වඳ ලෝල්ලට ඕක දැන් දෙන්නද එපාද ?
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    පිස්සුද බන් . දෙන්නෙක් ට කරන්න තියා හැරෙන්නවත් බෑ 170කට උයන එක . :rofl:
    බල්ලෝ 160කට වගේ නම් දෙන්නෙක්ට පුලුවන් වෙයි ලොකු හට්ටියක්ට ඔක්කොම දේවල් ගෙනාපු විදියටම දාල හැදි ගාල දෙන්න . :lol: ඒකත් හැමදාම කරන්න දෙන්නෙක්ට බෑ

    උබලගේ ගෙදර හතර පස් දෙනෙක්ට උයන්න උයන කෙනා කොච්චර මහන්සි වෙනවද
    ගෙදරට 10 දෙනෙක් විතර කන්න එද්දී ඒ උයන එකාට උදව්වට කවුරුහරි ඕන වෙන්නනේ නැද්ද .
    නිකන් සර්ච් කරල බලපං සේවකයෝ 50කට දෛනිකව උයන්න කොච්චර දෙනෙක් ඕනද කියලා

    ඕක කලිනුත් තීරණය කරපු දැන් ඉන්න ආණ්ඩුවේ නුත් තීරණය කරන ඒවා .

    හැබැයි කට්ටිය චූන් කරන්න නම් රනිල් උගේ ගෙදර කුස්සියට 16ක් ඉල්ලුව වගේ කට උල් කරල ස්ටේජ් එකේ කියන්න ඕනේ .
    එතකොට තමයි අනිත් ඔක්ක්කොම අමතක වෙලා , රනිල්ගේ කුස්සියේ කෝකියෝ අඩු කරන්න මේ පාර මාලිමාවට චන්දෙ දෙන්න ඕනේ කියලා ජෙබයිය්න්ට හිතෙන්නේ . :lol:
    ------ Post added on Oct 20, 2024 at 12:13 AM
    අනිත් ඒවා නං මං දන්නෙ නෑ. හැබැයි 170කට උයන්න 16ක් නං ඔ්න නෑ. පලපුරුදු දෙන්නෙකුට ගේමක් නැතිව කරන්න පුලුවන්. අත් උදව්වට තව එකෙක් හෝ දෙන්නෙක් හිටියනං ඇති හොඳටම. මොකද කෑම ජාති හෙන ගොඩක් හදනවා නෙමේනෙ. කොන්ටිටි එකනෙ වැඩි.
    අපේ ගෙදර මොකක් හරි පාටි එකක් තියෙද්දි අපි සාමාන්‍යයෙන් හොඳ මෙනු එකක් හදනවා. 50කට විතර උයන්නෙ වයිෆුයි මමයි. අපි මේ හොඳ සීසන් වෙච්චි චෙෆ්ල නෙමෙයි. ඉතිං අපිට පුලුවන් නං 50කට හදන්න කිසි අවුලක් නැතිව ඔය හොඳට සීසන් වෙච්චි ඩයල් වලට ඔ්ක නතිං