1. W

    අවසර නැති අවාරේ.අවසර දුන් සිරිපා කරුණාව 2025 මැයි 23

    නිරිත දිග මෝසම මැද්දෙන් ,සැරසිලි ඉවත් කර,අවාරේ අවසර ඇතිව කරපු එරත්න පාරෙන් සිරිපා කරුණාව... පිටත්වුනේ කඩුවෙලින් පාන්දර 3.30 ට 5.40 වෙනකොට කුරුවිටට ආවා හරියට 6 ට අඩවිකන්දට බස් එක උදේ දවල් කැම පාර්සල් ගත්තේ එරත්නේ නිශන්තිනි අක්කගෙන් -0741105303 ( දවස් කීපයකට කලින් oder එකක් දාන්ඩ) උදේ 8 වෙනකොට...
  2. W

    යකාගේ පඩිපෙලේ-බඹරකන්ද මුදුනේ camping

    No filter macho.....oyita wada sky blue .......
  3. W

    යකාගේ පඩිපෙලේ-බඹරකන්ද මුදුනේ camping

    මෙ පහුගිය දවසක අපි ගිය ගමන...... ohiya to kalupahana
  4. W

    Sigiriya Night -අලෝකමත් කලොත් සිගිරිය මෙසේ වෙයි

    (3dmax -D5 Render) Lighting this Sigiriya is not such a simple task...just like lighting floodlights on trees in carnivals.....these creations are just an idea that is designed to start a journey that takes it to reality....experts from many disciplines It is a work that should be done very...
  5. W

    වේලි ඔය - ගහක් උඩ පැලේ දින 3ක්

    ගිය සැරේ උඩවලවෙන්....තනමල්විල හර හා එන වෙලාවේ.....පැලක් උඩ නයිටක් ගහමු....කැම්ප් කරන්ඩ ඔනේ නෑ කියලා...නොදන්න පැතිවල් අලියෙක් සෙට් උනොත් කියලා... තැන් 4ක් විතර.තනමල්විලත්,හම්බේගමුව බලලා....සෙට් උනේ නැති නිසා...තව ඉස්සරහට එනකොට කෙනෙක් බයිසිකලයක් පැදන් අතුරුපාරකින් එලියට අවා...එයාගෙන් නිකමට ස්ලෝ...
  6. W

    වේලි ඔය - ගහක් උඩ පැලේ දින 3ක්

    e wanguva amathaka unoth aparadene....ekei video kale ඔව්....නිකන් ඉස්සරහට පාර දිගේ බයිසිකලයක් පැදන් ගිය කෙනෙක්....ගිය අවුරුද්දේ.....එ සිද්ධිය උනේ ------ Post added on 1719992463
  7. W

    වේලි ඔය - ගහක් උඩ පැලේ දින 3ක්

    go pro ,battry 2kai....inst 360 thibbe.... meka tikak normal Day life ekak thiyenne.....wediya advanthure seen nathi nisa...1ka video ekakama demma
  8. W

    වේලි ඔය - ගහක් උඩ පැලේ දින 3ක්

    අහම්බෙන් මුනගැසුනු වේලි ඔය සුන්දර මනුෂ්‍යයකු වන බංඩා මාමා ගේ පැලේ දින 3නක් ගත කරපු විදිහ......අමු videos bump ------ Post added on 1719975446
  9. W

    ලෝවාමහාපාය 3D animation -Indula 3D

    eka etta.perani anuradhapura nagaraya thibbane......
  10. W

    සිරීපාදේ කුණුගොඩ...

    thanks me video eka elakiri eka share kalata :love: bump ------ Post added on 1717036335

    No contents