අහම්බෙන් මුනගැසුනු වේලි ඔය සුන්දර මනුෂ්‍යයකු වන බංඩා මාමා ගේ පැලේ දින 3නක් ගත කරපු විදිහ......අමු videos
bump
------ Post added on Jul 3, 2024 at 8:27 AM
bump
------ Post added on Jul 3, 2024 at 8:27 AM
patta landscape bro3D deyyo Trip ekak gihin wage..
ow mama inneme ubada ?

ussalane....aliඇයි දවස් තුනක් ගහ උඩ හිටියේ පැලට නැග්ගට පස්සෙ කවුරු හරි ඉනිමග උස්සලා ද
go pro ,battry 2kai....inst 360 thibbe.... meka tikak normal Day life ekak thiyenne.....wediya advanthure seen nathi nisa...1ka video ekakama demmame umbada
go pro eke battery kiyak geniyanawada
videos episode 1
2
3
kiya kiya danna tibbe
අහම්බෙන් මුනගැසුනු වේලි ඔය සුන්දර මනුෂ්‍යයකු වන බංඩා මාමා ගේ පැලේ දින 3නක් ගත කරපු විදිහ......අමු videos
bump
------ Post added on Jul 3, 2024 at 8:27 AM
e wanguva amathaka unoth aparadene....ekei video kaleමොකක්ද බං මේ කැමරා කිරිල්ල
පාර දිගටම ලොකු වංගුවක්නෙ...
වංගුව ඉවරයක් නෑ..
ඔව්....නිකන් ඉස්සරහට පාර දිගේ බයිසිකලයක් පැදන් ගිය කෙනෙක්....ගිය අවුරුද්දේ.....එ සිද්ධිය උනේඅහම්බෙන් මුනගැසුනු? siraada?
e wanguva amathaka unoth aparadene....ekei video kale
ඔව්....නිකන් ඉස්සරහට පාර දිගේ බයිසිකලයක් පැදන් ගිය කෙනෙක්....ගිය අවුරුද්දේ.....එ සිද්ධිය උනේ
------ Post added on Jul 3, 2024 at 1:11 PM
ගිය සැරේ උඩවලවෙන්....තනමල්විල හර හා එන වෙලාවේ.....පැලක් උඩ නයිටක් ගහමු....කැම්ප් කරන්ඩ ඔනේ නෑ කියලා...නොදන්න පැතිවල් අලියෙක් සෙට් උනොත් කියලා... තැන් 4ක් විතර.තනමල්විලත්,හම්බේගමුව බලලා....සෙට් උනේ නැති නිසා...තව ඉස්සරහට එනකොට කෙනෙක් බයිසිකලයක් පැදන් අතුරුපාරකින් එලියට අවා...එයාගෙන් නිකමට ස්ලෝ කරන ගමන් ඇහුවේ.....එයා කිව්වා එයගේ අයියගේ පැලක් තියේ කුඹුරේ අහාල බලන්නම් කියලා...එදා එහෙට ගියා...දවසක් හිටියා.....අපහු මෙ සැරේ එදාට වඩා රේඩි වෙලා එහෙම දින 3නක් ඉන්ඩමයි ගියේ