ලෝවාමහාපාය 3D animation -Indula 3D

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    වැඩේ හොඳයි පට්ට
    හැබැයි මෙහෙම දෙයක් කරනකොට වට පිටාව ගැනත් හිතන්න
    ලෝවාමහාපාය එහායින් අනිත් පැත්තේ තියෙන්නේ ජයශ්‍රීමහා බෝධිය එකේ සලකුණක් පෙන්නේ නැහැ ගස්
    අනික පොල් ගස් වගේ පෙන්නේ තල් ගස් ද මොකද පොල් ගස් නම් ඔහේ අඩුයි සහෝ
    යකෝ මේක කෘතිමව හදපු එකක්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,260
    100,035
    113
    මරු බං එක. ඕක ඔහොම තිබ්බ කාලේ අනුරාධපුරේ දැන් කොළඹ වගේ තමා තියෙන්න ඕනි ගස් නන් අඩුම අඩුම වෙන්න ඇති.
     
    • Like
    Reactions: winduj