මචන් මේ සති අන්තේ අපේ නෑනට Perodua Axia 2nd hand එකක් හරි හොයන ගානට සෙට් උනේ නැත්නම් viva elite හරි ගන්න යන්නේ ඈ 
මාව තමයි ඉතින් අපේ නෑනට ඉන්නේ මේවගේ දෙකට උදව් කරන්න ඈ , මමත් ඉතින් අපේ එළකිරි එකේ පිහිටෙන් පොඩි ලකුණු ටිකක් දාගන්නවාලූ ඈ
මචෝ Perodua Axia , viva elite වල auto වහනයක් පාවිච්චි කරපු එකක් ගන්නකොට විසේසයෙන් බලන්න ඕනේ දේවල් තියනවද
manual convert කරපු එවයි original auto එකයි අදුරගන්න විදි තියනවද ?
Budget: 23-24 LAK
PS : මේ දෙකෙන් එකක් තමයි ගන්නේ ඈ වෙන option එපා ඈ
උදව් කරන උන්ට රේප් 12 කොටන් යනවා ඈ

Last edited:
පරිස්සමෙන් පදින්නත් කියලා දීපන් ඈ 