Emission Test Report help

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    මචන් මගේ වාහනේ කලින් Emission Test Report එක නැති වෙලා . දැන් වාහනේ විකුනන්න
    යනකොට ගන්න එන අය පරණ අවරුදු වල Test Report ඉල්ලනවා , මේක ගන්න විදියක් තියනවද .
    drivegreen උන්ට කතා කරනකොට උන්ට එහම දෙන්න බැහැලු , පොලිස් වාර්තා නැතිව අනික date තියෙන්නෙත් මාස 2ක ලු .
    යකෝ බලපන්කො අපේ වාහනේ අපිට පරණ විස්තරයක් වත් ගන්න බැහැනේ .
    මචන් කව්රුහරි ඉන්නවද මේ විස්තර ගන්න දන්න කෙනෙක් ලොකු උදව්වක්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,303
    2
    53,754
    113
    පරණ කොපියක් ආයෙ ගත්ත කෙනෙක් ගැන නම් අහලවත් නෑ බන් :(

    ඒජන්ට් ගෙන් සර්විස් කරපු වාහනයක් නම් ඒ රෙකෝඩ්ස් පෙන්නන්න පුළුවන් :yes:

    වැගන් ආර් එකක් නේද?
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    පරණ කොපියක් ආයෙ ගත්ත කෙනෙක් ගැන නම් අහලවත් නෑ බන් :(

    ade ban ehama ganna widiyak nadda ??

    ඒජන්ට් ගෙන් සර්විස් කරපු වාහනයක් නම් ඒ රෙකෝඩ්ස් පෙන්නන්න පුළුවන් :yes:

    ඒජන්ට් gen service kara na ban habai mage laga service record thiyanawa.mma use karapu kale .

    but kalin ekage service recored thibbe na dun shathika tika mata dunna
    a tika monawa hari case ekak nisa nathi wela ban hoya ganna ba .

    වැගන් ආර් එකක් නේද?

    na ban premio ekak
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    Date thiyenne masa 2i kiyanne mokakda?

    un kiyanne unge system eka parana date thiyenne uparima masa 2kailu ..
    eete passe kiyanawa parana iwa ganna polic report one lu

    Police report ekak ganna eka nam echchara awulak na ne? (Serious buyer kenek nam)

    ow man mage wahane ne mata one nisa ge ganna . mama baluwe policy gana yanne nathuwa goda daganna widiyak thiyanawa da kiyala .
    ado me Emission Test Report system eka wadak na ne ban apita parana date ganna bari nam .
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,303
    2
    53,754
    113
    ow man mage wahane ne mata one nisa ge ganna . mama baluwe policy gana yanne nathuwa goda daganna widiyak thiyanawa da kiyala .
    ado me Emission Test Report system eka wadak na ne ban apita parana date ganna bari nam .

    :sorry: :yes:
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,724
    1,480
    113
    maha deyak na ban police gihin antryak dapan emmission reports adala masa wala nathi wela kiyala. ae paminille pitapathak aran yaman drive green head ofz. eeta passe un denawa. police case eka maha deyak neme. hodata adagena wahanema palayan. police larayanta gihin proffissional widihata kaddath poddak dala katha karapan. un nikanma namenawa.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    මචන් මගේ වාහනේ කලින් Emission Test Report එක නැති වෙලා . දැන් වාහනේ විකුනන්න
    යනකොට ගන්න එන අය පරණ අවරුදු වල Test Report ඉල්ලනවා , මේක ගන්න විදියක් තියනවද .
    drivegreen උන්ට කතා කරනකොට උන්ට එහම දෙන්න බැහැලු , පොලිස් වාර්තා නැතිව අනික date තියෙන්නෙත් මාස 2ක ලු .
    යකෝ බලපන්කො අපේ වාහනේ අපිට පරණ විස්තරයක් වත් ගන්න බැහැනේ .
    මචන් කව්රුහරි ඉන්නවද මේ විස්තර ගන්න දන්න කෙනෙක් ලොකු උදව්වක්

    පොඩි කට්ටක් කන්න වෙනවා. අදාල ප්‍රා ලේ එකට යන්න. එතන අදුරන කෙනෙක් ඉන්නවානම් කියන්න පරන දුම් වර්තා ගන්න ඔනෙ කියලා. අදායම් බලපත්‍ර තියෙන්වා නම් රිනිව් ඩෙට්ස් තියෙන්වා. (දුම්වර්තා ෆයිල් කරන්නෙ අදාල දිනයට ඒ අදාල දවසට ෆයිල් එකක් තියෙන්වා) එතනින් හොයලා ගන්න. උපරිම තියගන්නෙ අවුරුදු 5 යි ඊට පස්සෙ කොලබට යවලා ටෙන්ඩර් කරලා පුච්චනවා. අවුරුදු 5ක් ගන්න පුලුවන්. 25,000 විතර ජරව දෙන්න වෙයි .
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පරණ දුම් වර්ථා ඉල්ලන්නෙ ඌට පිස්සුද?

    වෙන එකෙක්ට වාහනේ විකුනපන්
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    maha deyak na ban police gihin antryak dapan emmission reports adala masa wala nathi wela kiyala. ae paminille pitapathak aran yaman drive green head ofz. eeta passe un denawa. police case eka maha deyak neme. hodata adagena wahanema palayan. police larayanta gihin proffissional widihata kaddath poddak dala katha karapan. un nikanma namenawa.

    ow ban ehama karanwa
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    පොඩි කට්ටක් කන්න වෙනවා. අදාල ප්‍රා ලේ එකට යන්න. එතන අදුරන කෙනෙක් ඉන්නවානම් කියන්න පරන දුම් වර්තා ගන්න ඔනෙ කියලා. අදායම් බලපත්‍ර තියෙන්වා නම් රිනිව් ඩෙට්ස් තියෙන්වා. (දුම්වර්තා ෆයිල් කරන්නෙ අදාල දිනයට ඒ අදාල දවසට ෆයිල් එකක් තියෙන්වා) එතනින් හොයලා ගන්න. උපරිම තියගන්නෙ අවුරුදු 5 යි ඊට පස්සෙ කොලබට යවලා ටෙන්ඩර් කරලා පුච්චනවා. අවුරුදු 5ක් ගන්න පුලුවන්. 25,000 විතර ජරව දෙන්න වෙයි .

    Thanks creed aiyye . a unata mona magulatada 25k withara othanata denne
    one nam ganna ekata hoyala ganna kiyanawa :)
    thanks