1. Yulya_Girl

    හොරා_කාපු_සල්ලි_කෝ

    හොරා_කාපු_සල්ලි_කෝ
  2. Yulya_Girl

    අලුත්_ඉරක්

    අපිට ඕනේ අලුත් ඉරක් සහෝදරවරුනි ඔබලාට තේරෙන්නේ නැද්ද ශ්‍රී ලංකාවේ ජනාධිපති උන J.R.ජයවර්ධන ජනාධිපතිගේ ඉඳලා මෛත්‍රිපාල-රනිල් වික්‍රමසිංහ වෙනකන් ඉන්නේ නීලා කාස හොරු කල්ලියක් කියලා. මුන් දෙගොල්ලෝ තට්ටු මාරු ක්‍රමයට රටේ සම්පත් , ධනය හොරා කනවා. උන් පවුල් පිටින් සැප විඳිනවා. දුප්පතා හැමදාම දුප්පතා...
  3. Yulya_Girl

    වහලුනේ

  4. Yulya_Girl

    මහින්ද_විල්පත්තු

    මහින්ද_විල්පත්තු ඇයි යාලුවනේ විල්පත්තුවේ වන විනාශය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ කටක් ඇරලා වචනයක්වත් කියන්නේ නැත්තේ ? වන විනාශයට විරුද්ධව එක වචනයක් මේ වෙනකන් කියලා නැහැ. මුන් ඔක්කොම බලයට එන්න හදන්නේ රටට හෙන ගහල ගියත් කමක් නැහැ කියල. අපේ මිනිස්සු කාලෙකට මහින්ද රාජපක්ෂට චන්දය දීලා...
  5. Yulya_Girl

    පට්ට_හොරු

    අපේ ලංකාවේ පොන්න ජනතාව මුන්ට මාරුවෙන් මාරුවට චන්දය දෙනවනේ. නෙදකින්.
  6. Yulya_Girl

    හොරු

    අපේ ලංකාවේ පොන්න ජනතාව මුන්ට මාරුවෙන් මාරුවට චන්දය දෙනවනේ. නෙදකින්.
  7. Yulya_Girl

    සැප_හැරදා

    ෆේස් බුකියේ තිබිලා ගත්තේ. අනේ මන්ද තරුණ ජිවිතේ අපරාදයක් කියලත් හිතෙනවා. ඒත් ඒක එයාගේ කැමැත්තනේ.
  8. Yulya_Girl

    ගුවන්_යානයක්_ආවා

    ගුවන්_යානයක්_ආවා ගුවන් යානයක් ගුන්වතොටුපලකට පැමිණීම ප්‍රධාන නිවුස් එකක් වෙන රටක ජීවත් වෙන එකත් වෙනම ආතල් එකක් චන්දරේ........
  9. Yulya_Girl

    ජිවිතේ_අමතක_නොවන

    ජිවිතේ_අමතක_නොවන ටික දවසකට කලින් ජිවිතේ අමතක නොවන දවස උදා උනා. මේ ඉන්නේ මගේ පොඩි අයියා.
  10. Yulya_Girl

    විරුවෝ_සමරමු

  11. Yulya_Girl

    පාලමේ_කතාව

    කලවැල්ලාව පාලමේ කතාව බුලත්සිංහල අපගෙන් ඇරයුම් ලැබ මේ පාලම ඉදිකිරීම සඳහා දහදිය හෙලූ කම්කරුවෝ මෙය විවෘත කළ හ. 1976 අප්‍රේල් 12 මෙන්න නියම මිනිස්සු. මේ දේශපාලකයින්ට මල් තියල වඳින්න ඕනේ. ජාතියේ අවාසනාවට මෙහෙම මිනිස්සු අද නැහැ. එහෙම හිටියනම් මේ රට ගොඩාක් ඉදිරියට ගිහිල්ලා. කළු ගඟේ අත්තක් වන...
  12. Yulya_Girl

    බල_සූදුව

  13. Yulya_Girl

    සොවියට් රුසියාව, කියුබාව, චිනය

    සොවියට් රුසියාව, කියුබාව, චිනය සොවියට් රුසියාව, කියුබාව, චිනය වාගේ සමාජවාදී රටවල් මෙන් ලංකාවද සමාජවාදයක් කරා ගෙන යමු. මුදලට මිනිසුන් පවා දෙන ලිබරල්වාදීන් මර්ධනය කරමු .
  14. Yulya_Girl

    එල්ලාපන්.

    දඟගෙයි දඬුවම් සියුමැලි වැඩිනම් . අලුගෝසුවනේ එල්ලාපන්. සහෝදර කම්කරුවනි! මැයි දිනය එළඹෙමින් ඇත. සෑම රටකම කම්කරුවන් ඔවුන් පංති සවිංඥාණකත්වයට එළඹීම සමරනු ලබන, මිනිසා විසින් මිනිසා ව පාගා සිටීම සහ අනෙකාට එරෙහිව බලය යෙදීමට එරෙහිව කරනා අරගලය තුළ තම එකමුතුකම සමරනු ලබන, මිලියන ගණනක් වූ වැඩ කරන...
  15. Yulya_Girl

    ෆේස්බුක්

    IT වැඩ කාරයින්ගෙන් උදවුවක් ඉල්ලන්න ආවේ. යාලුවනේ මට වෙන්න ඕනේ මෙන්න මේක. ෆේස්බුක් එකේ මගේ ෆොටෝස් සහ පෝස්ට්ස් වලට මගේ යාලුවෝ මට දීපු ලයික්ස් සහ කමෙන්ට්ස් හයිඩ් කරන්න ඕනේ මගේ යාලුවෝ නොවන අයට නොපෙනෙන්න . මෙන්න මේක කරන්නේ කොහොමද ?
  16. Yulya_Girl

    ඇපල්

    අල්ලපු කාමරේ ඉන්න බෝඩින් කෙල්ලෙක් දවසක් කියනවා තව කෙල්ලෙකුට අපි යනකොට ඇපල් දෙකක් අරන් යමුද කියලා. මුන් ක්ලබ් බහින උන්. මේ උන් ඇපල් කියන්නේ Drug එකක් ද ?
  17. Yulya_Girl

    ඔක්කොම_හොරු

    ඇයි යාලුවනේ මහින්දලා ගොටභයලා බිලියන් ගණන් හොරා කාලා අනුන්ට හොරුයි කියන්නේ. මට තේරෙන්නේ නැහැ . ඒ හොරුත් මේ හොරුත් එපා කියලා දෙමුද ජනතා විමුක්ති පෙරමුණට.
  18. Yulya_Girl

    Mahinda & Ranil

  19. Yulya_Girl

    මෙන්න_නායකයෝ

    ලංකාව හදනවා නම් මෙන්න මේ වගේ නායකයෙක් රටට අවශ්‍යයි. රටේ තරුණයින්ට තියන මොලේ හැට පැනපු අයටනැති එක හරිම දුකයි.
  20. Yulya_Girl

    කූඹියෝ

    ටෙලි නාට්‍යවලින් සිස්ටම් වෙනස් කරන්න පුළුවන් කියලා කූඹියෝ එකේ අය හිතන් ඉඳලා තියෙන්නේ. එතකොට දේශපාලන ව්‍යාපාර කියලා එකක් මේ ලෝකෙට ඕනෙ නෑ. ඔය වගේ ටෙලිනාට්‍ය ටිකක් තිබ්බම ඇති.

    No contents