ආට් කරපු එකෙක් ඉන්නව නම් කියහන්කෝ.
1)agriculture එක්ක music කරන්න පුලුවන් ද?
2)එහෙම කරලා යන්න පුලුවන් මොන වගේ faculty and degree වලට ද?
3)ආට් කරන උන් law faculty යන්න නම් කරන්න පුලුවන් මොනවගේ subjects ද?
4) art maths commerce bio ඔක්කොම ලමයින්ට යන්න faculty and degree පුලුවන් මොනවද?