මටත් පට්ට ඉන්ටරෙස්ටින් සයිඩ් එකක් තමයි මේ ෆ්ලයිට් සීන් එක..
මේක උන දවසෙ ඉදන්ම මේ ගැන උනන්දු උනා..
මේකෙ ගියපු ත්‍රෙඩ් එකෙත් අපි ගොඩක් ඇක්ටිව් කතා කරා..
මමත් මේ ගැන මගේ අදහස කියන්නම්.. මේ කියන්නෙ මේ සම්බන්ධ වැඩසටහන් බලලා මිසක් මම උන් එක්ක ඉන්වෙස්ටිගේට් කරන්න ගියේ නැහැ.. (යන්න තිබ්බා නම් හොදයි)
මට නම් අදටත් මේක හිතාගන්න බැහැ..
ෆ්ලයිට් එක ටේක් ඕෆ් කරලා ටික වෙලාවකින් යූ ටර්න් එකක් ගහලා තියෙනවා..
ඒ කියන්නේ කාටහරි ඕන වෙලා තියෙනවා ආපහු මැලේශියා එයාපෝට් එකට එන්න..
ඒත් ඒ එක්කම ට්‍රාන්ස්පොන්ඩර් එක ඕෆ් කරලා හෝ ඩිස්කනෙක්ට් වෙලා තියෙනවා..
ඒ කියන්නේ යූ ටර්න් එක ගහපු කෙනා සහ ට්‍රාන්ස්පොන්ඩර් එක ඕෆ් කරපු කෙනා දෙන්නෙක්..
එහෙම නැත්නම් ෆෝස් කරලා තියෙනවා එහෙම කරන්න..
නැත්නම් ලේසියෙන්ම ට්‍රාන්ස්පොන්ඩර් එක ඕෆ් කරලා කරන දෙයක් එකපාරම කරගන්න තිබ්බා..
එහෙම උනා නම් කවුරුත් දැනගන්නේ නැහැ යූටර්න් සීන් එක..
එක්කෝ මේ දෙපාර්ශවය පයිලට් - කෝපයිලට් වෙන්න පුළුවන්..
එහෙම නැත්නම් පයිලට්ලා සහ තුන්වෙනි පාර්ශවයක්..
දිගටම ගියා කියලා එන්ජින් ට්‍රැකර් වලින් දන්නවා නම් ඒක දිගේ ගිහිල්ලා ඒක ඩිස්කනෙක්ට් උනතැන ප්ලේන් එක තියෙන්න ඕන, ඒත් එහෙම නැහැ..
මේක ස්වාභාවික අනතුරක් නම් නෙමෙයි.. ඒක 100%ක් විශ්වාසයි..
මිනිස්සු 239කගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න කාටද ඕන?
මටනම් හිතාගන්න බැහැ..
ඇත්තටම කියන තරම් තාක්ෂනය දියුනුද?
මටනම් හිතෙන්නේ නැහැ කියලා..
mekath tikak waradi machan. mokada SDU(satelite data unit) eken giyapu direction eka hoyanna puluwan anthima handshake eka wenakan. habai pin point karanna ba. anithima handshake eka awilla thiyenne most probably aircraft eke fuel iwara wela APU eka on wunahama. eeta passeth aircraft eka approx 100NM withara glide karanna puluwan 40000ft wage hitiyanam.
kohoma unath meka natural accident ekak nowana bawa nam matath wishwasai.

කොහෙද බං ටෙක් ඕෆ් යුටර්න් කතාවක් කියලා තිබුනේ ? එහෙම සීන් එකක් කිසිම තැනක කියැවෙනවා මම දැකලා නැහැ
අනිවා මේක ස්වභාවික අනතුරක් නෙමේ 
inter-dimensional breach එකකින් 
