25gb package එක අලුතෙන් ගන්න කොට 30GBs per month දෙනවා ලු නේ ඒ ගානටම. පරණ connections වලට 27.5GB හම්බෙන්නේ. ඕක Dialog එකට කතා කරලා free upgrade කරගන්න පුළුවන් ඒ rental එකටම. සද්ද නැතිව කට වහගෙන හිටියොත් දෙන්නේ නැහැ. දන්නේ නැති අයට දැනගන්න කිව්වේ...