මචංලා,
පොඩි ප්රශ්නයක් තියෙනවා.
දැන් සමලිංගික අය කියනවනේ එයාලටත් ආදරේ දැනෙන්නේ අපිට වගේමයි කියලා නේද?
ඒ කියන්නේ අපිට හිතට අල්ලන කෙල්ලෙක් දැක්කම දැනෙන අර ආසාව කිචිය වගේ එක එයාලට එයාලගෙම ජෙන්ඩර් එකේ හිතට අල්ලන එකෙක් දැක්කම දැනෙනව ඇතිනෙ.
ඇත්තම කතාව බන් කෙල්ලෙක් අපේ යාලුවෙක් උනත් අපිට සමහර වෙලාවට...