1. Sathira529

    මාලිමාව ලැයිස්තුව අකුලගෙනම යයි....

    ඉතින් යකෝ චන්දෙට කලින් කැන්ඩිඩේට්ලගෙ විස්තර දාල තිබුන සයිට් එක චන්දෙන් පස්සෙත් තියාගන්නෙ මොකටද?🤣🤣🤣 ඕව තිබුනෙ නෑ කියල කවුරුහරි හොර කරල තියෙනව නම් අහුනොවී තියෙන්නෑ.කතානායක පොන්සියට ගේම සෙට් වුනේ කවුරුහරි ඕක චෙක් කරල නෙවෙයිනෙ.
  2. Sathira529

    කුමන තරාතිරමක වුවද වරදක් කර ඇත්නම් ක්‍රියාමාර්ග ගන්නවා" ජනපති අනතුරු අඟවයි

    පුලුවන් බන්.ජේවීපී එක 2004 එහෙම එකෙක්ව අයින් කරා ජපානෙට කොල්ලෙක් පන්නලා.මේ ලඟදි මනූෂගෙයි හරීන්ගෙයි මන්ත්‍රීකම් අයින් කරේ
  3. Sathira529

    අප්පේ චන්දයක් දීල මහාචාර්‍ය වරු එනකන් බලාහිටිය මදැ.

    @monson මේ තියෙන්නේ බෙදපු ලීෆ්ලට්.
  4. Sathira529

    අප්පේ චන්දයක් දීල මහාචාර්‍ය වරු එනකන් බලාහිටිය මදැ.

    කතානායක ගැන කතාව විතරයි විශ්වාස කරන්න කරුණු තියෙන්නේ.අනිත් ඒවා බොරු.නියෝජ්‍ය කතානායක කවදාවත් විශේෂඥ වෛද්‍ය කියල පාවිච්චි කරල නෑ.හර්ෂණ නානායක්කාරත් එහෙමයි.නීතීඥ කියලා මිසක් ආචාර්ය කතාවක් කියල නෑ. කතානායක පොන්සියා කරපු වැඩෙන් වරදක් නොකරපු උන්ටත් මඩ කන්න උනා.
  5. Sathira529

    රංවල හෑල්ල එලියට. මාලිමා ආණ්ඩුව ඇත්ත ප්‍රශ්ණ හංගන්න හදපු ගුලිය විපක්ෂය කෑවා

    හෑලි වැඩක් නෑ.හෑලි වලින් වෙන්නේ මු හොර ආචාරියෙක් කියල ඔප්පු වෙන එක. කරන්න තියෙන්නේ ආචාර්ය උපාධියෙ පිලිගන්න පුලුවන් සාක්ෂි ඉදිරිපත් කරන එක. පක්ෂෙට උදව් කරපුවා යූනියන් වල හිටපුවා අදාලම නෑ.මූට වඩා පක්ෂෙට දරදියත් ඇදපු,හැමදාම ඇත්තම කතා කරපු උනුත් ඕන තරම් ඕකෙ ඉන්නවා.ඒ නිසා නැති ආචර්ය පට්ටමක් ගැන බොරු...
  6. Sathira529

    AL එපා වැඩක් නෑ OL වැඩක් නෑ

    ඔය ඉගෙනගෙන වැඩක් නෑ කියන ගොං මතය උඩට ගෙනාවේ ඔන්ලයින් ඔන්ටපනුවො ටික නේද? එහෙම කියලා 2000න් පස්සෙ ඇට්ටිම්බො ටිකට උන්ගෙ කෝස් ටික විකුණගත්තා.
  7. Sathira529

    රංවල ට ඇත්තටම ආචාර්ය උපාධියක් තියෙනවලු. පරාජිතයින් ආයිත් නාලා නේද.

    දුවව ඉස්සරහට දාලා හැංගෙන එකෙක්ද යකෝ අපේ කතා නායක? ඊයා. කැම්‍රි ගෝතයා ආණ්ඩුව තනියමම ඉවරයක් කරල දායි වගේ. තවත් පරක්කු නොකර මේ htta ව පැන්නුවෙ නැත්තම් ආණ්ඩුව සුන්නද්දූලි වෙයි
  8. Sathira529

    සර්ප දෂ්ටනයක් :(

    විනාඩි 5න් මැරෙන්න නම් විදියක් නෑ මොකා කෑවත්.එක්කෝ ඇඟේ අභ්‍යන්තර අවයවයක් ඒ වෙනකොටත් දුර්වල වෙලා තියෙන්න ඇති. නැත්තම් සතා කාපු ශොක් එකට හාට් ඇටෑක් එකක් එන්න ඇති.පව් ඉතින්.
  9. Sathira529

    අසෝක රන්වල ප්‍රයිවෙට් වෙලා

    රංවල බොරුවට රඟපෑවා. ඒක හොරකමක් වගේම වංචාවක්. නැති දේවල් මවා පෙන්නන එක. අනිවාර්‍යෙන් මූව කතානායකකමෙනුත් අයින් කරලා ප්කෂ සාමාජිකත්වයත් අහෝසි කරන්න ඕන. මට නම් මේක ආණ්ඩුව ගැන පරීක්ෂාවක්. බලමු. බලශක්ති ඇමතියා ගැන නම් ගහල තියෙන්නෙ බොරු මඩක්.පොර අන්ඩග්‍රැජුවෙට් කෙනෙක් කියල කොහෙවත් හංගලා නෑ.රූපවාහිනියෙ...
  10. Sathira529

    ලංකාවේ අපිරිසිඳුම අපිලිවෙලම ප්‍රධාන නගරය මොකක්ද?

    නුවර තමා. පොඩි පින්නක්වත් තියෙන දවසක නම් හොස්පිට්ල් එක පහු වෙනකොටම කපුටු බෙටි පෙඟිලා ගඳ එනවා.කොහෙ ගියත් ඒ ගඳ ඒ විදියමයි.ටවුමෙ හැටියට පාරවල් අබලන්.වාහන වැඩී.බස් සීසීකඩ නවත්තලා.කිසි පිලිවෙලක් නැති ගඳ ටවුමක්.
  11. Sathira529

    අනූයි කණුයි හිටපු පෙම්වතාට මාධ්‍ය ඉදිරියේම උත්තර දෙයි

    වම්පැත්තෙ ඉන්න එකී යහමඟට ගන්න බැරි වෙයිත???😬😬😬
  12. Sathira529

    හොරු රැසක් රජයේ වාහන මග දමා පැන ගිහින්… නම් ගම් සහිත හෙලිදරවුවක්... ⚠️

    සීයා රට හදනකම් 2048 වෙනකම් බලන් හිටපු සිලින්ඩර් බයියො අනුරට මාසෙන් රට හදන්න කියනවා නේද? පුකෙන් යන්න පැරදිලා හිත හදාගන්න විදියකුත් එපැයි🤣🤣🤣
  13. Sathira529

    බොරු මරිසි අපි දන්නවා 😄😄😄

    නමක් වත් මෙන්ෂන් කරලා නැති ත්‍රෙඩ් එකට ඇවිල්ලා නෑ නෑ මම අඬන්නෑ මම චූන් එකක් ගන්නේ කියන එකෙන්ම පේනවනෙ ඉතින් හොටු පෙරාගෙන ඇඬියාවක් තමා දාන්නේ කියලා. ගෙවල් ගාව පොඩි එකෙක්ට දවසක් අපි ඇහුවා උඹට ගලක් උඩ දාල ඔලුව අල්ලන්න පුලුවන්ද කියලා.ඕකෙදි කරන්නේ ගල උඩ දාලා අතින් ඔලුව අල්ලන එක.අර මෝඩයා ගල උඩ දාලා...
  14. Sathira529

    බිරිඳගේ දිවුරුම්දීම ශල්‍යාගාරයේ සිට නැරඹු දොස්තර සැමියා

    අමුතු මිනිස්සු පක්ෂෙ උන් නෙවෙයි බන්.මෙහෙම තමයි සාමාන්‍ය මිනිස්සු හැසිරෙන්නේ.අමුතු මිනිස්සු තමයි මෙච්චර කල් කරපු උන්.පවුල් පිටින් අරන් ඇවිල්ලා ලක්ෂ ගනන් වියදම් කර කර රඟන එකයි අමුතු. තේරුම් ගනින්. දැන් උඹ කියන්නේ එහෙම කරන එක මෙහෙම කරනවට වඩා හොඳයි කියලද? පලයන් බන් යන්න. දුක තේරෙනවා.හැබැයි මෙහෙම...
  15. Sathira529

    බිරිඳගේ දිවුරුම්දීම ශල්‍යාගාරයේ සිට නැරඹු දොස්තර සැමියා

    අපි හරි වෙනස් කියන එක ඉතින් බොරුවක් නෙවෙයිනේ.ඒකයි මම කියන්නේ. ඇත්තටම මෙච්චර කල් තිබුනට වඩා වෙනස්.ඒ වගේම යහපත්.ඒක හොඳයිනෙ. සිලින්ඩර් සජබයියෝ ඒක හෑල්ලු කරන එකත් ඉතින් තේරුම් ගන්න පුලුවන්.
  16. Sathira529

    බිරිඳගේ දිවුරුම්දීම ශල්‍යාගාරයේ සිට නැරඹු දොස්තර සැමියා

    හැබැයි ඉතින් පවුල් පිටින් ඇවිල්ලා නැට්ටුවෝ නටවලා ආචාර වෙඩි තියලා ලොකු ගානක් කාබාසිනියා කරනවට වඩා නම් මේක හොඳයි.මෙච්චරකල් උනේ එහෙමනෙ.ඒ නිසා උන්ට වඩා මුන් වෙනස් කියන එක නම් ඉතින් බොරුවක් නෙවෙයි. කලින් උන් එනකම් බලන් හිටිය සිලින්ඩර් සජබ බයියො නම් ඉතින් කොහොමත් මේවට හිනා වෙන්න එපැයි.දැන් රෙදි...
  17. Sathira529

    මෙන්න බලපල්ලකො හොරෙන් හිරෙන් පැනලා ආපු එකෙක්ට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් ගන්න පුළුවන් මේ රටේ🤮

    දෙන්නෙක්ගෙ නම් කියපන්කො අධිකරණෙන් මිනීමැරීමට වරදකරු වෙලා සමාව ලැබුනු.
  18. Sathira529

    ඇමතිකම් ලැබෙන්නේ කාටැයි කියලා ආරංචියක් නැතෙයි?

    උපුල් කුමරප්පෙරුම උපුල් කුමරප්පෙරුම ------ Post added on 1731697406
  19. Sathira529

    ඇමතිකම් ලැබෙන්නේ කාටැයි කියලා ආරංචියක් නැතෙයි?

    අධිකරණ ඇමතිකමට 100%ක් සුදුසු එකාට මාතරින් බෝඩ් වෙන්න බැරි උනානෙ

    No contents