කූටලේඛනයක් වත් ඉදිරිපත් කරල නෑනෙ බන් ඉතින් නඩු දාන්න.මොනවට දාන්නද?
මම හිතන්නෙ පොරට විරුද්ධව ගන්න පුලුවන් එකම නීතිමය පියවර තමා පොරට චන්දෙ දුන්න එකෙක්ට පුලුවන් මූ ආචාර්ය පට්ටමක් පෙන්නලා වාසියක් හදාගෙන මගෙ චන්දෙ ගත්තා,දැන් මූට එහෙම එකක් නෑ.ඒ නිසා මූ චන්දෙ අරන් තියෙන්නේ මාව රවට්ටලා.ඒකෙන් මගෙ මූලික...