මම මේක ලියන්නේ ලගකදී හොයා ගත්ත දේවල් ටිකක් එක්කහු කරලා.පිටරටක අධ්‍යපනය කරන්න යන කෙනෙක්ට වැදගත් වෙන්න පුලුවන්.මෙතනදී මන් ලියන ගොඩක්ම දේවල් වැදගත් වෙන්න කැනඩාවට.අනිත් රටවල් වලටත් ටිකෙන් ටික සමාන අසමාන විදිහට අදාල වෙන්න පුලුවන්.එක්ස්පර්ට් කෙනෙක් නොවන නිසා යම් දේක නොපැහැදිලි කමක් තිබ්බොත් බේරුමක්...