අවුරුදු 3න් ජනාධිපති වෙන්න හදන්නේ මොන පකයද?

doboman

Active member
  • Sep 23, 2007
    133
    181
    43
    වයස 18න් චන්දෙ දෙන්න පුලුවන් නම් ඉල්ලන්නත් පුලුවන් වෙන්න ඕනෙ. හේතුව 30 වෙනකල් හිටියට දේශපාලන පුත්තුන්ගෙ මොලේ අමුතුවෙන් වර්ධනයක් වෙන්නෙ නැති නිසා.

    60න් පස්සෙ නම් මොලේ සෛල මැරිල මතකය අඩුවෙන නිසා
    ඇමරිකාවේ උනත් ජනාදිපති වෙන්න වයස 35ක් වෙන්න ඕන.තරුන යන්නෙන් අදහස් කරන්නේ නැට්ටට කිරි උනපු නැති කොල්ලො ගේන එක නෙවෙයි.සාමන්‍යයෙන් වයස 40-60 වගේ තමයි මේරූ සහ වියත් කාලය.ඊට අඩුවෙන් අත්දැකීම් නෑ.හැටට වැඩියෙන් මොලේ මැරිලා.පිස්සො ඉන්නේ.හොඳ වයස 45-55 වයස.ඊට වඩා නාකි වැඩී.ඊට අඩුවෙන් තරුන වැඩී.මංත්‍රි කෙනෙක් වෙන්න වයස 25 වෙන්න ඕන.ඊටා ඩුවෙන් එන්නේ නූගත් හුත්තො.අප්පලාගේ ජනප්‍රියක නිසා එන.ඒ වගේ එවුන් ජීවිතේට රටට හොඳක් නෑ.උන්ට මොලේ නෑ.අන්ත බූරූවො.
     
    • Like
    Reactions: saturn

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    ඇමරිකාවේ උනත් ජනාදිපති වෙන්න වයස 35ක් වෙන්න ඕන.තරුන යන්නෙන් අදහස් කරන්නේ නැට්ටට කිරි උනපු නැති කොල්ලො ගේන එක නෙවෙයි.සාමන්‍යයෙන් වයස 40-60 වගේ තමයි මේරූ සහ වියත් කාලය.ඊට අඩුවෙන් අත්දැකීම් නෑ.හැටට වැඩියෙන් මොලේ මැරිලා.පිස්සො ඉන්නේ.හොඳ වයස 45-55 වයස.ඊට වඩා නාකි වැඩී.ඊට අඩුවෙන් තරුන වැඩී.මංත්‍රි කෙනෙක් වෙන්න වයස 25 වෙන්න ඕන.ඊටා ඩුවෙන් එන්නේ නූගත් හුත්තො.අප්පලාගේ ජනප්‍රියක නිසා එන.ඒ වගේ එවුන් ජීවිතේට රටට හොඳක් නෑ.උන්ට මොලේ නෑ.අන්ත බූරූවො.
    අපෙ වගෙ රටවල් වලට ගැලපෙන්නෙ නැති ව්‍යවස්ථාවල් බන් මෙව්වා.
    ජේ ආර් ලා කරපු වැඩ.
    දැන් එව්ව විඳවනවා සෙරම .
     
    • Like
    Reactions: War Fighter

    doboman

    Active member
  • Sep 23, 2007
    133
    181
    43
    අපෙ වගෙ රටවල් වලට ගැලපෙන්නෙ නැති ව්‍යවස්ථාවල් බන් මෙව්වා.
    ජේ ආර් ලා කරපු වැඩ.
    දැන් එව්ව විඳවනවා සෙරම .
    නූගත් මිනිස්සු ඉන්න රටක අඩු වයසෙන් වයස 30න් එන්නේ අත්දැකීම් රහිත නූගත් අමු මෝඩයෙක්
     
    Last edited:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    නාකි කියන්නේ 60න් එහා උන් ප්රෙන්.. 60න් එහා නකියෝ කියක් ඉන්නවද පරෙන්?

    :rofl: :rofl: 60 da 59 da 61 da 62 da kiyala oya decide kale komada?
    loke balawath ratawal wala nayakayo podi kollo da?
     
    • Like
    Reactions: D_Mad

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,088
    113
    සේදවත්ත
    වයස 30 දක්වා ජනාධිපති වෙන වයස අඩු කරලා.මේක හරිනම් 40-60 අතර කරන්න ඕන.60න් පස්සේ ඕන එකෙක් පැන්ෂන් පල.
    නාමල් ලිමිනි 🤭 . ගැලපෙන නායකයෙක් ලංකාවට
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    Namal ta danatama 34k ne 🤔

    අවම වයස 35 කියල දාන්න බෑ මොකද පාර්ලිමෙන්තුව විසුරවන්න අවුරුද්දකින් පුලුවන් කියල දැන් දැම්මනේ..එතකොට අවුරුද්දකින් මුට 35යි..එතකොට නිකන් ඔක්කොම මූ වෙනුවෙන් දැම්ම වගේ කියල තේරෙනවා...ඒ නිසා 30 දැම්මම ශේප් නේ...