මචං,
IT ෆීල්ඩ් එකේ Invest කරන්න කැමති කෙනෙක් ඉන්නවා දැනට ෆීල්ඩ් එකේ දුවන කම්පැනි එකක් ගන්න කැමැත්තෙන් ඉන්න.පාඩු පිට දුවන එකක් හෝ වැසෙන්න නියමිත එකක් හෝ ප්‍රශ්නයක් නැත.broker කෙනෙක් ලෙස සම්භන්ද වෙනවා නම් එයද ගැටලුවන් නැත.පහත අංගවල ' A ' අනිවාර්ය වන අතර අනෙක් ඒවාගෙන් එකක් හෝ සපුරා තිබිය යුතුය.
A. PVT LTD ලෙස රෙජිස්ටර් කර තිබිය යුතුය
1.Andriod සහ IOS ප්‍රොජෙක්ට් එකක් කරගෙන යන
2.ERP ප්‍රොජෙක්ට් එකක් කරගෙන යන
3.Web Developing ප්‍රොජෙක්ට් එකක් කරගෙන යන
උඩ තියෙන දේවල් තියෙනව නම් වැඩේට කැමතිනම් පල්ලෙහා QR Code එක ස්කෑන් කරලා එන මේල් ඇඩ්‍රස් එක හරහා ඊ මේල් එකක් දාන්න.
ජය !