අද කියන්න යන්නේ Huawei E303 Unlock කරන විදිය. මේක නම් හරිම ලේසියි කරන්න. දැනටමත් කස්ටිය කරගෙන ඇති. තාම කර ගත්තේ නැති කස්ටියට දැන ගන්නත් එක්ක මේක දාන්න හිතුනා.:rofl::rofl::rofl:
ඔයාලට කියන්න ඕනේ ඔක්කොටොම කලින් Unlock කරන කොට මොඩම් එකට මොනවා හරි උනොත් Warranty ගන්න බැරි වෙනවා.:confused: ඒ වගේම...