1. chanakaisuru

    වැස්සට යට වෙලා තියන පැති

    මන් ඉන්නේ ගල්ඒදන්ඩේන් පමුණුවිල පාරට යන පාරේ මැද හරියේ.
  2. chanakaisuru

    ඕනම එකක් රු. 100යි

    මු වැස්සට තෙමිලද කොහේදෝ :confused::confused::confused::confused::confused:
  3. chanakaisuru

    වැස්සට යට වෙලා තියන පැති

    අඩේ උබ කොහෙද ඉන්නේ මමත් ඔය රූට් එකේ.මන් ඉන්නේ ගල් ඒදණ්ඩේ අපේ ගෙදර යට වෙලා බන්.
  4. chanakaisuru

    වැස්සට යට වෙලා තියන පැති

    කැලණිය, රාජගිරිය යට වෙලා බන් අද Office යනකොට . අපේ වත්තත් යට වෙලා දනිස්ස ගාවට වතුර. අදත් වැස්සොත් ගේ ඇතුලට වතුර එනවා. බඩුම තමා :confused::confused::confused::confused::confused::confused::(:(:(:(:(:(:(:(:(
  5. chanakaisuru

    EK 1980s Club (1980-1989)

  6. chanakaisuru

    EK 1980s Club (1980-1989)

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
  7. chanakaisuru

    SLT Fiber Speed

  8. chanakaisuru

    Google I/O

    අවා මචං ඊයේ හවස
  9. chanakaisuru

    POS System Help - JAVA

    ෆුඩ් සිටි වල ප්‍රින්ට් කරන්නේ Serial port හරහා text විදියට ඒවාට එහෙම print කරද්දී drives ඕන වෙන්නේ නැ එතකොට පුළුවන් අපිට ලියන්න අපේ system එකේ කෑශ් ඩ්‍රෝවරේ ඇරෙන්න එක වෙන්න ඕනේ මොන වෙලාවටද කියලා. මේ ලින්ක් එකෙ බලපන් පොඩ්ඩක්. අයිඩියා එකක් ගන්න පුළුවන්
  10. chanakaisuru

    POS System Help - JAVA

    උකා මන් හිතුවේ thermal printer එකක් කියලා ඇයි මචන් එහෙනම් jasper report පාවිච්චි කරන්නේ jasper report පාවිචි නොකර text විදියට print කරන්න. Serial port එකක්නම් තියෙන්නේ අව්ලක් නැ. usb උනොත් Virtual COM Port driver එකක් ගහලා Serial port එකක් හදාගන්න වෙනවා. මන් try කරලා බලන්නම් cash drawer එක...
  11. chanakaisuru

    POS System Help - JAVA

    ඉතින් බන් බිල් එක අනිත්මට (offline) ප්‍රින්ට් කරපංකෝ payment එක finalize උනාට පස්සේ අනික උබ පාවිචි කරන්නේ jasper report නේ.
  12. chanakaisuru

    POS System Help - JAVA

    උබේ pos printer එකේ model එකයි display එකේ model එකයි මොකක්ද ? cash drawer එක ඇරෙන එකනම් printer driver එකේ properties වල තියෙනවා cash drawer kick කියලා එතන settings වෙනස් කරපන්. display එකටනම් code එක තියෙනවා හෙට තමයි දෙන්න පුළුවන් අද එළියේ ඉන්නේ මචන්. මට PM එකක් දාපන් .
  13. chanakaisuru

    university apply

    නැණසලට යන්න ඕනේ නැ බන් ගෙදර internet තියෙනවනම් ගෙදරින් දාපන්.
  14. chanakaisuru

    INTERNET SPEED

    මෙන්න අළුත් එක හවස් වෙද්දී වැඩි වෙනවා. මේ වෙලාවේ Upload අඩුයි
  15. chanakaisuru

    INTERNET SPEED

    SLT fiber Web Pro 150 GB , 75+75 තියෙන්නේ. මචං ඕක මෙවෙලාවේ ටිකක් අඩු වෙලා නැත්නම් 60 - 65 විතර යනවා Data ටිකනම් අඩු වෙනවා බලන් ඉද්දි.
  16. chanakaisuru

    INTERNET SPEED

  17. chanakaisuru

    Iphone 6 Icloud lock

    මචන් මේ ලින්ක් එකට ගිහින් බලපන් මන් ගිය සතියේ 4s එකක් කර ගත්තා
  18. chanakaisuru

    උබල දන්න ෆීල්ඩ් මොනවද කියල මෙතන කොටමුද

    මගේ Job එකනම් database administrator. එත් ඉතින් networking, electronic, android app development,arduino development වගේ දේවල් කරනවා. :D
  19. chanakaisuru

    අවුරුදු නිවාඩුව මෙහෙමද??

    ඔව් බන් .. කොහේ හරි යන්න ඕනේ ගෙදර ඉන්නත් බැ මචන් ඔච්චර දවසක්

    No contents