වරෙල්ල බන්...උදව් කරපල්ලා

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    avatar164517_14.gif
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    කරුනකරල බම්ප් එකක් හරි ඩල යන්න නරුමයො වගෙ අහක බලන් යන්න එප රජගිරිය ඔබෙසෙකරපුර ඉන්න අය්යල චන්ඩි මරයො කවුරු හරි ඉන්නවනම් උඩව්වක් ඩෙන්න අකුරු 4 ට්ය්පෙ කරල බුම්ප් එකක් හරි ඩාල යනන් යන තනක හරි අරන් යන්න අයි හිතක් පපුවක් නති එකෙක් වගෙ හසිරෙන්නෙ මෙ ඩිරිය ටරුනය උට්සහ ගන්නෙ එලකිරියටම සෙවයක් කරන්නඉ ඔහුගෙ එහ් උට්සහය අගය කරනවනම් රෙප් එකක් ඩීල බුම්ප් එකක් ඩාල යන්න

    :rofl::rofl::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අඩුගානෙ බම්ප් එකක්වත් දාපල්ල මචන් උඹල මැච් එකට නාවත් අඳුනන කවුරුත් නොහිටියත් කමක් නැහැ
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අඩුගානෙ බම්ප් එකක්වත් දාපල්ල මචන් උඹල මැච් එකට නාවත් අඳුනන කවුරුත් නොහිටියත් කමක් නැහැ
    ඒක තමා මාත් කියන්නේ :dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඒක තමා මාත් කියන්නේ :dull:
    කාගේ හරි වරදක් තියානවා නම් නිවැරදි කරන්න යන්නෙත් නෑ. වැරද්දක් වැරද්දක් මයි.
     

    chanakaisuru

    Active member
  • May 20, 2009
    202
    28
    28
    kiribathgoda
    මන් වැඩ කරන්නේ නුගේගොඩ රාජගිරිය හරහා තාම ගෙදර යන්නේ. මොකක්ද කෙරෙන්න ඕනේ පුළුවන් දෙයක්නම් සප් :) එකක් දෙන්නම් ..