මොකද කියන්නේ මේ අයිඩියා එක ගැන?
මචන්ලා, මම දැක්කා ඒ කාලේ ඉදලම වගේ ගොඩක් උන් ෆෙක් හදාගෙන උන්ගේ ඔරිජිනල් එකෙන් ඇවිත් කියන්න බැරි ප්රශ්ණ, පරණ සිදුවීම් වගේ ඇවිත් මේකේ කියනවා (ඔය ආතල් එකට කරපු වැඩ, හිතට වද දෙන ප්රශ්ණ, කරපු නරක වැඩ වගේ, සමහර ඒවා 18+ වැඩි නිසා මේකේ දාන්නත් බෑ). මේවා දාන්නම සයිට්...