Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
කාලකන්නින්ට දෙක පුන්න කලින් බලන්න kg3 = Anuradhara = silape =
sarame pihida ganna thibuna shukranuwak.
gotta.
Post #25
Feb 13, 2024
Forum:
ElaKiri Talk!
Good Bye කිරියනි.
Thanks guys.
gotta.
Post #8
Jan 31, 2024
Forum:
ElaKiri Talk!
Good Bye කිරියනි.
Not a joke mchn.
gotta.
Post #4
Jan 31, 2024
Forum:
ElaKiri Talk!
Good Bye කිරියනි.
රට යන්න නම් අදහසක් තිබුනෙ නෑ. ඒත මේ යන විදිහට මෙහෙ ඉදලනම් ගේමක් ගහගන්න බෑ. එහෙනම් කිරියනි මමත් අනිද්ද විදේශගත වෙනව. මේකෙ උන්නම් ඉන්නවද දන්නෙ නෑ ඉන්නවනම් pm එකක් දාපල්ල. මම South Africa වලට තමා යන්නෙ. එහෙනම් wish me luck. ආයෙත් එහෙ ඉදන් හම්බ වෙමු. 🙂
gotta.
Thread
Jan 31, 2024
Replies: 78
Forum:
ElaKiri Talk!
නුවර ෆොරිනස් ඔන්ලි හෝටලයේ අයිතිකාරයෝ
:yes::yes:
gotta.
Post #49
Jan 18, 2024
Forum:
ElaKiri Talk!
Smart watch for sale.
mchn pm ekak damma reply nane.. mama okak ganna bala bala hitiye. uba colombonam mata adama pm ekak dapan mama ganna kamati.
gotta.
Post #14
Jan 18, 2024
Forum:
ElaKiri Talk!
Iphone Mot*** Fu***r
දැන් බන් ඕක අඩු උනා කියල බැට්රි එකේ Usage time එකත් අඩු වෙනවද? මම 2019 ගත්ත Oneplus 7 එක තාම කිසි අවුලක් නැතුව වැඩනේ..
gotta.
Post #47
Dec 19, 2023
Forum:
ElaKiri Talk!
ලයිසන් එක ගන්න help
උබට දුන්න දඩ කොලෙයි සල්ලි ගෙවපු රිසිට් එකයි අරන් උදේ උසාවිය පටන් ගන්න කලින් හරි දවල් 12.30 වගේ හරි හවස උසාව් ඉවර වෙන වෙලාවට හරි ගිහින් එතන ඉන්න උසාවියෙ වැඩ බලන පොලිසියෙ එකාගෙන් ගනින්. අලුත් කඩේනම් මෝශන් එකක් දාන්න ඕනෙ සීන් එකක් තියනවලු.
gotta.
Post #2
Nov 30, 2023
Forum:
ElaKiri Talk!
අමුක ඩුමුක අමල් ඩුමල් මල්ලිත් එක්ක එන අනිත් අය
mona magulakda oyi me.
gotta.
Post #8
Nov 30, 2023
Forum:
ElaKiri Talk!
බොන්නයි හදන්නෙ සතියකට පස්සෙ.
තමන්ගෙ ත්රෙඩ් ඇරෙන්න වෙන ත්රෙඩ් ටිකක් හිට් වෙනකොට කසනව වගේ නේද. ;)
gotta.
Post #38
Nov 27, 2023
Forum:
ElaKiri Talk!
පට්ට කතාවක් වගේ ITN
සිංහල බන්. කැලුම් ගම්ලත්. https://www.facebook.com/profile.php?id=100009126460926
gotta.
Post #26
Nov 27, 2023
Forum:
Movies TV and Radio
උබලා ඩ්රයිවර් ට කීයක් දෙනවද?
අපේ ඔෆිස් එකේ මාසෙට 45000 ගෙවනව. 5 days. 9 am to 5 pm.
gotta.
Post #7
Nov 27, 2023
Forum:
News and Updates
බොන්නයි හදන්නෙ සතියකට පස්සෙ.
හොදට දැකල පුරුදු බයිට් ටිකක්. මේ Omeeka Restaurant එකද මාලබේ? :shocked::nerd:
gotta.
Post #31
Nov 27, 2023
Forum:
ElaKiri Talk!
මේක කොහොමද මන් කියන්නේ?
නෑ. යාලුකම ඇරෙන්න එතනින් එහාට දෙයක් තිබුනෙ නෑ. ට්රයි කලානම් බැරිවෙන එකකුත් නෑ ඒත් මට එහෙම හිතුනෙ නෑ. කාලෙ ගෙවිල අවුරුදු ගානක් ගිහින් උනත් අදටත් අපි යාලුවෙ විදිහට ඉන්නෙ ඒකයි බන්.
gotta.
Post #28
Nov 25, 2023
Forum:
ElaKiri Talk!
මේක කොහොමද මන් කියන්නේ?
a/l කාලෙ මාත් එකක හෙන ෆිට් කෙල්ලො 3 දෙනෙක් හිටිය. එක ඉස්කෝලෙ නොවුනත් එකම සබ්ජෙක්ට්ස් සහ එකම ක්ලාස් වලට ගිය. මාත් ඕනෙ තරම් උන්ගේ ගෙවල් වල ගිහින් පාඩම් කරල තියනව රෑට ඉදලත් තියනව. හැබයි ඉතින් උන් අපේ ගෙදර ආවත් රෑටනම් නැවතිලා ඉදල නෑ. සෙට් එකම ඉතින් එකට තමා පාඩම් කලේ.
gotta.
Post #24
Nov 25, 2023
Forum:
ElaKiri Talk!
අද මලගෙදරදි ගෑනු ලමයි ගොඩක් මන් දිහා බැලුවා
Zip එක වහලද බැලුවද?
gotta.
Post #9
Nov 21, 2023
Forum:
New Artist or Actor
මේ තුන්දෙනාම එක්කෙනෙක්
අනුන්ගෙ මගුල් හොයන්නෙ නැතුව තමන්ගෙ වැඩක් බලාගනින් බන්. උබට හැමදාම මොකෙක් හරි එක්ක ප්රශ්නයක්.
gotta.
Post #67
Nov 3, 2023
Forum:
ElaKiri Talk!
අපි කුජීත උනාට ඉන්දියොන්ට පක්කොන්ට එහෙම රිදිලා නේද?
ඇයි රිදිල තියෙන්නෙ අරුන් කට්ට කාල 350 ගානක් ගහපු එකටද?
gotta.
Post #2
Nov 3, 2023
Forum:
ElaKiri Talk!
සල්ගාදු බේකරිය
උබල ඔක්කොම මරදානෙ ස්කූල් ගිය උන්ද? ජෑම් පාන් (සම්පූර්න පාන් ගෙඩියක් ඇතුලට ජෑම් දාල තිබුන ඕකෙ) ජෑම් පාස් ව්ලට තමා ඒ කාලෙ ඔතන හෙන ෆේම්ස්. දැන්නම් නෑ අවුරුදු 6, 7 වැඩී කඩල අයින් කරල :(
gotta.
Post #10
Nov 3, 2023
Forum:
ElaKiri Talk!
මේ තුන්දෙනාම එක්කෙනෙක්
උබලට වෙන වැඩ නැද්ද බන් :baffled:
gotta.
Post #59
Nov 3, 2023
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom