මේක කොහොමද මන් කියන්නේ?

guestbro

Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    කෝකටත් පරිස්සමින් කාගේවත් කුණු උබේ පිටේ ගහලා අපුල්ල ගන්න හදන එකියක්ද දන්නේ නෑ. මොකද ඔහොම බලෙන් පැනලා දෙනකොට ගොඩක් උන් පැනලා අමාරුවේ වැටෙන්නේ කියලා ඔය කෙල්ලෝ දන්නවා
    මොකක්ද එ scene එක?

    මහන වෙයන් :rolleyes2:
    මට එහෙම interest එකක් තියෙන කෙනෙක් නෙමේ එ girl
     
    • Haha
    Reactions: Cypress

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    1) අපේ ගෙදර කට්ටිය ටිකක් අමුතුයි. දන්නවනෙ ඉතිං සාම්ප්‍රදායික විදිහට හිතන කට්ටිය.

    හෝ

    2) මේ පැත්තෙන් යන වෙලාවක අපේ ගෙදරටත් ඇවිත් යන්න. ඒ වුණාට පාඩම් කරන්න හොඳ වටපිටාවක් නම් නෑ අපේ ගෙදර. අපරාදෙ. එහෙම තිබුණා නම් මට අර තේරෙන්නැති ගණං ටිකත් ඔයාගෙන් අහගන්න තිබුණා.
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    a/l කාලෙ මාත් එකක හෙන ෆිට් කෙල්ලො 3 දෙනෙක් හිටිය. එක ඉස්කෝලෙ නොවුනත් එකම සබ්ජෙක්ට්ස් සහ එකම ක්ලාස් වලට ගිය. මාත් ඕනෙ තරම් උන්ගේ ගෙවල් වල ගිහින් පාඩම් කරල තියනව රෑට ඉදලත් තියනව. හැබයි ඉතින් උන් අපේ ගෙදර ආවත් රෑටනම් නැවතිලා ඉදල නෑ. සෙට් එකම ඉතින් එකට තමා පාඩම් කලේ.
     
    • Like
    Reactions: Ryan08

    උඹ ඒ අවස්ථාව අයුතු විදිහට භාවිතා කළේම නැද්ද? (ඇත්ත කියපං, මූණ පේන්නෑනෙ) 🤪
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    උඹ ඒ අවස්ථාව අයුතු විදිහට භාවිතා කළේම නැද්ද? (ඇත්ත කියපං, මූණ පේන්නෑනෙ) 🤪
    නෑ. යාලුකම ඇරෙන්න එතනින් එහාට දෙයක් තිබුනෙ නෑ. ට්‍රයි කලානම් බැරිවෙන එකකුත් නෑ ඒත් මට එහෙම හිතුනෙ නෑ. කාලෙ ගෙවිල අවුරුදු ගානක් ගිහින් උනත් අදටත් අපි යාලුවෙ විදිහට ඉන්නෙ ඒකයි බන්.
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    උබ එහේ ගිහින් ආවා වගේ නෙවෙයි කෙල්ලෙක් කොල්ලෙක්ගේ ගෙදර ගෙන්න ගන්න එක. උබ කියපන් උබලගේ අම්මලා කැමති නෑ කියලා එහෙම කෙල්ලෙක් තනියම ගෙදර ගෙන්නගෙන පාඩම් කරනවට පරණ මිනිස්සුනේ කියලා කියපන්. ඕන නම් උබ එන්නම් කියපන්. අනිත් එක කොච්චර මොඩන් විදියට හිතනවා කිව්වත් කෙල්ලෙක් එහෙම කොල්ලෙක්ගේ ගෙදර බලෙන් වගේ එන්න අහන එක මට නම් අවුල්. කෝකටත් පරිස්සමින් කාගේවත් කුණු උබේ පිටේ ගහලා අපුල්ල ගන්න හදන එකියක්ද දන්නේ නෑ. මොකද ඔහොම බලෙන් පැනලා දෙනකොට ගොඩක් උන් පැනලා අමාරුවේ වැටෙන්නේ කියලා ඔය කෙල්ලෝ දන්නවා. එහෙමත් කොල්ලෙක් තමයි බෑ කියන්නේ. උබේ ගෙදර මිනිස්සුන්ගේ වැදගත්කමත් රැකිලා උබත් බේරෙන්න නම් අම්මලාගේ අකමැත්ත පිටින් තියලා බෑ කියපන්. කෙල්ල මීට ඉස්සල්ලත් ඔහොම පාඩම් කරලා ඇති 😂😂 ඒකයි උබට පොත පෙරලන්න පුළුවන්ද බලනවා ඇත්තේ
    sirawata matath meka hithenne
     
    • Like
    Reactions: Buvi

    Buvi

    Active member
  • Oct 18, 2023
    88
    107
    33
    Sri Lanka
    උබ එහේ ගිහින් ආවා වගේ නෙවෙයි කෙල්ලෙක් කොල්ලෙක්ගේ ගෙදර ගෙන්න ගන්න එක. උබ කියපන් උබලගේ අම්මලා කැමති නෑ කියලා එහෙම කෙල්ලෙක් තනියම ගෙදර ගෙන්නගෙන පාඩම් කරනවට පරණ මිනිස්සුනේ කියලා කියපන්. ඕන නම් උබ එන්නම් කියපන්. අනිත් එක කොච්චර මොඩන් විදියට හිතනවා කිව්වත් කෙල්ලෙක් එහෙම කොල්ලෙක්ගේ ගෙදර බලෙන් වගේ එන්න අහන එක මට නම් අවුල්. කෝකටත් පරිස්සමින් කාගේවත් කුණු උබේ පිටේ ගහලා අපුල්ල ගන්න හදන එකියක්ද දන්නේ නෑ. මොකද ඔහොම බලෙන් පැනලා දෙනකොට ගොඩක් උන් පැනලා අමාරුවේ වැටෙන්නේ කියලා ඔය කෙල්ලෝ දන්නවා. එහෙමත් කොල්ලෙක් තමයි බෑ කියන්නේ. උබේ ගෙදර මිනිස්සුන්ගේ වැදගත්කමත් රැකිලා උබත් බේරෙන්න නම් අම්මලාගේ අකමැත්ත පිටින් තියලා බෑ කියපන්. කෙල්ල මීට ඉස්සල්ලත් ඔහොම පාඩම් කරලා ඇති 😂😂 ඒකයි උබට පොත පෙරලන්න පුළුවන්ද බලනවා ඇත්තේ
    Sihiyen dapu comment ekak. Respect