1. gotta.

    අඩෝ මුන් නම් next level

    සිරිල්ලගෙ ඇක්ටින් හොදයි හැබැයි ස්ක්‍රිප්ට් එක හරි නෑ, ගොඩක් වීඩීයෝ වල එන්ඩින් එක අවුල්. අනික දැන් අර පාලිත නැති එකත් අවුල්.
  2. gotta.

    අනුරාධාටත් ඉරෝසන්ට දුන්නා වගේ බ්‍රහ්ම දණ්ඩණය දීමට කාලය එළැඹ ඇත

    වැඩක් ඇති දේවල්නම් අවුලක් නෑ තව සෙට් එකක් ෆේක් හදාගෙන ඌව ෆෝම් කරනව නැත්නම් ඌ වගේ පිස්සු කෙලිනව. දැන් මේක තනිකර ගූ ගොඩක් වෙලා තියෙන්නෙ. බලපන් දෙයියගෙන් වත් නෑමෙ මෙහෙම කරදරයක්.
  3. gotta.

    සල්ලි හදිස්සියකට ලැප් එක විකුණගන්න ඕනෙ මචන්ලා

    ඔය ගානටනම් දෙන්න බැරිවෙයි බන්.
  4. gotta.

    Asanka+++ (Fake) - ඇයි බං මූ මෙහෙම බොරු කියන්නෙ

    උබට වෙන වැඩ නැද්ද බන්.
  5. gotta.

    කිරියේ තියෙන ෆන්ම යුස නේම් මොනවද?

    මොකාද ඕයි ඒ :lol: :lol:
  6. gotta.

    බිලා drive කරලා මට්ටු,මාසයක් ලය්ශන් cancel,

    35000 ගැහුවෙ ඇයි? මගෙත් කැන්සල් 25000 දඩේ ලෝයර් ගාස්තු 2000.
  7. gotta.

    අනේ මට සමාවෙන්න

    හරි අනුරාධ. :lol:
  8. gotta.

    අනේ මට සමාවෙන්න

    හරි අනුරාධ. දැනවත් හොදින් හිටපන්.
  9. gotta.

    Wedding එකට liquor

    ලෝකල් අඩුවට කියල නෑ බන් බාර් ප්‍රයිස් තමා.
  10. gotta.

    Book Fair Car Park ?

    ඔව් මම එනකොට කට්ටියට ආව සෑහෙන්න 1 විතර.
  11. gotta.

    Book Fair Car Park ?

    සෙනග ඉන්නව. ගියපාර තරම් නෑ වගෙ. මම ඊයෙ ගියෙ උදේ 8.30 වෙද්දි. පාකින් තිබුන උදේ නිසා.
  12. gotta.

    Wedding එකට liquor

    4 දෙනෙක්ට එක බෝතලයක් වගේනෙ දෙන්නෙ. ඕක මදි ලෝකල් දෙනවනම්. 140 ඉන්නවනෙ.
  13. gotta.

    Wedding එකට liquor

    ශොට් ස්ව් කරනවද නැත්නම් බොට්ල් එක දෙනවද? ලෝකල්නම් 4 එකක් මදි වෙයි බියර් එහෙම නැත්නම්.
  14. gotta.

    COD4 Elakiri server ගහපු උන් වරෙව්

    මම අපේම උන්ට වෙඩි තියල පට්ට ආතල් එකක් ගත්ත. ඒ මේකමද කියල මතක නෑ.
  15. gotta.

    උපාසක මහත්තයාට වැහිල

    ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන අහගෙන එන්න යන්න විදිහක් නෑ වැස්ස.
  16. gotta.

    අනුරාධ මගේ ජිවිතේ බේරුව

    හෙවනැල්ලත් එක්ක කතා කරනව වගේ වැඩක්
  17. gotta.

    මෙහෙම මිනිස්සු ඉන්නවද ඇත්තටම?

    අනුරාද වයිබ් එකක් එනව. ;)

    No contents