1. gotta.

    අවුරුදු 60 දි සියදිවි නසා ගන්නව

    මටනම් 60 වෙනකන් ඉන්න අදහසක් කොහෙත්ම නෑ ඉදීද කියන්නත් බෑ, මම නැති කාලෙක ගෙදර මිනිස්සුන්ට ජීවත් වෙන්න හදල තියෙන්නෙ ඒක නිසා මැරෙන්න බයකුත් නෑ. අනේ මන්ද ඉතින් උබ ඔය කියන විදිහට ගෙදර මිනිස්සුන්ගෙන් කකා 60 වෙනකන් ඉන්න එකේ වැඩක් තියනවද කියල..
  2. gotta.

    මොකක්ද මේ 1XBAT කියන්නේ ? 🤣

    ඔව් බෞද්ධ කොඩියේ පාට ටික යුනිෆෝම් එකට දාල ලෝගො එකට ධර්මචක්‍රය දාන්න ඕනෙ. අප්පුවගෙ අවතාරයක් නේද මේ. :lol:
  3. gotta.

    Phones වලට Wireless charger use කරන්න ඵපා..🚫

    මගෙ තියෙන්නෙ පික්සල් 5 එකක්. අදටත් මම දවසක් යූස් කරනව කිසි අවුලක් නැතුව. ගත්ත දවසෙ ඉදල අද වෙනකන් ගොඩක් දවස් වලට රෑට ෆෝන් එක චාජ් එකට ගහල නිදාගන්නෙ,.
  4. gotta.

    රසස්වාදය්ක් නැති කට්ටිය ඉන්නවද

    මූට තියෙන්නෙ හෙනම කුහක ආත්මාර්තකාමී ගති. කෙනෙක් දෙයක් කරනවට තව කෙනෙක් කෙනෙක්ගෙ හොද කියනවට මිනිහෙක් දියුනු වෙනව වගේ පේන්න බැරි එකෙක්, හොදට බලපන් හිටපු ගමන් අන්න ඒ ගති එලියට එනව. මම පිස්සෙක්, මට ලෙඩ කියන මූන එලියට දාගෙන ඉන්නෙ අන්න ඒ දේවල් අනිත් අයට පේනවට. එහෙම නැතුව මූට ඇති ලෙඩක් නම් නෑ මට තේරෙන...
  5. gotta.

    මෙන්න ඉස්සර සිහලුන් බීපු බඩු

    ඕව වැඩක් නෑ අප්පුවට අනුව හක්කෙ පුරවපු දත් තියනවනම් බඩේ ගිනියමට බේත් කරන්න ඕනෙ. ------ Post added on 1695268899
  6. gotta.

    මේකක් ගන්ඩෝන

    Batton. ලංකාවෙ ගන්න නෑ මමත් සෑහෙන්න හෙව්ව. ඇමසෝන් එකේ තියනව ගෙන්නුවොත් ප්‍ර්ශ්නයක් වෙයි කියල ගත්තෙ නෑ.
  7. gotta.

    issars fried rice eka 100 kale

    රයිස්නම් නෙමේ. ජෑම් පාස් (ජෑම් පාන්) රසටම මම කාල තියෙන්නෙ ඉස්කෝලෙ යන කාලෙ මරදානෙ සල්ගාදු බේකරියෙ, අදටත් මතකයි ඒ රස. වෙන කිසිම කඩේක සෙට් වෙලා නෑ ඒ රසට. මරදානෙ බුහාරි එක, ධවලගිරිය බොරල්ලෙ ආනන්දබවන් සක්‍යා එකේ මාලු පාන් එක සුන්දර මතක තමා. :(
  8. gotta.

    සරස්වතී තෛලය නියමිත පදමට එනවිට

    සරාට මෙච්චර කල් වස්සන්න තිබුනනේ.. වැස්ස කාලෙම බලල තෙල හිදින්නෙ ඇයි?
  9. gotta.

    JOHNNIE WALKER BLACK LABEL (1.125 Litre | 43% vol) කීයක් විතර වෙයිද?

    Double Black 1Ltr 17500/= ගත්ත සති දෙකකට කලින්.
  10. gotta.

    සියදිවි හානි 🙄😐

    මට වෙලා තියන දේවල් එක්ක බැලුවනම් මම මැරිච්ච තැන ගස් 3, 4 පැලවෙලා.
  11. gotta.

    බොස්ගෙන් ස්ටාෆ් ඵකට සුපිරි සිංහල අාරේ කොත්තුවක්..🤩

    ඕක මුලින්ම මිස්ට කොත්තු එක කලේ මාදිවෙල. බොරු කියන්න ඕනෙ නෑ ඒ කාලෙ චීස් කොත්තුව පට්ට එතන.
  12. gotta.

    සරස්වතී තෛලය නියමිත පදමට එනවිට

    කලින් හිතන් හිටියෙ උබ යමක් කමක් දන්න එකෙක් කියල, දැන්නම් හොදටම ශුවර් උබෙගෙයි අනුරාදගෙයි ලොකු වෙනසක් නැ. :lol: :lol:
  13. gotta.

    කැරි පොලිස් කාරය තර්ඩ්පාටි ඉන්ෂුවරන්ස් එක නෑ කියල රුපියල් 4300 ක් අරන් බං

    උනේ කාටද කියල තේරුම ගන්න අපිට දිවැස් නෑ පකෝ. තෝ දාපු එකට මම රිප්ලයි කලේ, අල්ල්පු ගෙදර මිනිහත් උබේ එකවුන්ට් එකෙන් ලොග් වෙලා ත්‍රෙඩ් දානවනම් කලින් කියපන්. දෙයක් දානකොට තේරුම් බේරුම් ඇතුව දාපන් සයිම කඩේ ගියා වගේ නොදා. :lol:
  14. gotta.

    කැරි පොලිස් කාරය තර්ඩ්පාටි ඉන්ෂුවරන්ස් එක නෑ කියල රුපියල් 4300 ක් අරන් බං

    expire උන document එක්ක වාහන පදින්න උබ වගේ ගොබ්බයෙක් නෙමේ.
  15. gotta.

    කැරි පොලිස් කාරය තර්ඩ්පාටි ඉන්ෂුවරන්ස් එක නෑ කියල රුපියල් 4300 ක් අරන් බං

    උගෙ වැරැද්ද පගාව ගත්ත එක. උසාවි දාන්න තිබුනෙ කට්ටක් කාල 25000 කෙලෝගෙන එන්න.
  16. gotta.

    මොකක්දෝයි ඒ වෙලා තියෙන්නෙ 🤣

    බොන්න පටන් ගත්තෙත් නෑ. බයිට් එකට හදපු එක රෑට කාල නිදාගන්නව.
  17. gotta.

    මේ සැරේ light bill එක කලු සුදු...

    උබලට තාම බිලක් එනවද? මටනම් sms එකක් එන්නෙ.
  18. gotta.

    උබලගෙ සයඩ් ඉන්කම් මොනවද?

    එක එක ඒව කලා. කාලයක් ඌබර්, පික්මී දිව්ව. කාලයක් රෙස්ටුරන්ට් එකක් කලා, දැන්නම් A/C වැඩ කරන යාලුවෙක්ගෙ හෙල්ප් එකට යනව වැඩ වැඩි දවස් වලටයි මගෙ නිවාඩු දවස් වලටයි.
  19. gotta.

    මහේස්ත්‍රාත්වරියට ලේසර් අල්ලලා ටියුෂන් මාස්ටර් රිමාන්ඩ්-

    උසාවියෙ වැඩ කරන මම දන්න එකෙක් කිව්වෙ ඒ අල්ලපු එක ග්‍රීන් කලර් එකක් කියල අපි පොඩි කාලෙ තිබුන අර battery 3 දාන එක නෙමේ පෑනක දිග තියන ඊට වඩා මහත black item එකක් කියල.

    No contents