උබලගෙ සයඩ් ඉන්කම් මොනවද?

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම නාකි උනාම හිතන් ඉන්නෙ ගෙවල් වල බල්ලො නාවන්න යන්න.
    සැර එවුන් නාවන්නෙ නෑ.

    එකෙක්ට 750ක් වගෙ ගන්නව, ශැම්පු උන් දෙන්න ඕන.
    දවසට බල්ලො දෙන්නෙක් නාව ගත්තොත් ඇතිනෙ බන්.
    mage job ekata denna hadanne neda shot aka agent
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මම නාකි උනාම හිතන් ඉන්නෙ ගෙවල් වල බල්ලො නාවන්න යන්න.
    සැර එවුන් නාවන්නෙ නෑ.

    එකෙක්ට 750ක් වගෙ ගන්නව, ශැම්පු උන් දෙන්න ඕන.
    දවසට බල්ලො දෙන්නෙක් නාව ගත්තොත් ඇතිනෙ බන්.
     
    • Love
    Reactions: Solo Rider

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    Aaaa palanchi rent karanna asai sir. Kiyapa depanko. Hoist 2i, palanchi set 7i, GI bata godai, 1/2 mixer ekai, wacker 1i, power tools seramenma 1 ganei thiyanawa. Thawa Kochchara inventory oneda patanganna

    rent කරන එක ලේසි නෑ බන්. සයිඩ් බිස්නස් එකක් විදිහට නම් ඉතින් ඔය අහල පහල උන්ට දෙන්න පුළුවන්.
    කුඩ්ඩො, ජල්තර කාරයෝ ඉන්න පැත්තක් නම් ඉතින් අවුල්. මැෂින් උස්සනවා සෑහෙන්න.
    සමහර එවුන් ඉන්නවා වුන් මැෂින් කනවා. හැම මැෂින් එකකම මොකක් හරි පාර්ට් එකක් යවලා තමයි ගෙන්නේ. ටූල් එකක් යූස් කරන්න දන්නේ නෑ. බ්‍රේකර් එක ඕනි තැනට රොටරි හැමර් එක හරි යූස් කරනවා ගාණ අඩු හින්දා. ස්කැෆ් ෆෝල්ඩින් එහෙම සිමෙන්ති වලින් නාවනවා. එකට හැබැයි ගාණක් චාර්ජ් කරන්න පුළුවන් ඒත් උඹට එවා සුද්ද කරන්න වෙනවා.
    සමහර එවුන් සති ගණන් වැඩ කරලා මැෂින් භාර දීලා යනවා. අහවල් දවසේ දෙන්නම් තාම වැඩ කරපු තැනින් සල්ලි හම්බ වුණේ නෑ. චෙක් එක වැටුනේ නෑ වගේ කතන්දර කියනවා.
    උඹම රෙපයාර් කරන්න දන්නව නම් වැඩේ ෂේප් නැත්නම් රෙපයාර් කරන එවුන් දත් 32ම ගලවනවා.
    ටූල්ස් අරන් ගිහින් ඇතුළේ පාර්ට්ස් ගලවනවා. මාරු කරනවා. තව කාට හරි එකෙක්ට රෙන්ට් කරහම තමයි ලෙඩේ අහුවෙන්නේ.
    එක ගාණේ ටූල්ස් තියන් රෙන්ට් කරනවා නම් ඉතින් ඔය අහල පහළ එවුන්ටම තාමයි දෙන්න වෙන්නේ. නැත්නම් ග්‍රයින්ඩ ඩ්‍රිල්, හිල්ටි, ප්ලාන්ට්, කොම්ප්‍රෙසර් වගේ එවා එකක් තිබිලා වැඩක් නෑ.

    මම නාකි උනාම හිතන් ඉන්නෙ ගෙවල් වල බල්ලො නාවන්න යන්න.
    සැර එවුන් නාවන්නෙ නෑ.

    එකෙක්ට 750ක් වගෙ ගන්නව, ශැම්පු උන් දෙන්න ඕන.
    දවසට බල්ලො දෙන්නෙක් නාව ගත්තොත් ඇතිනෙ බන්.
    තව නාකි වුණාම ඉතින් බල්ලෝ නාවන්න වෙන්නේ මෙහෙ නෙවෙයි අන්කල් :P
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    Samanyen tool rental place ekak danna minimum inventory eka mona wage ewa koi pramana walin oneda sir
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    Samanyen tool rental place ekak danna minimum inventory eka mona wage ewa koi pramana walin oneda sir
    එක ඉතින් ඩෙපෙන්ඩ් වෙන්නේ උඹ ඕක දාන පැත්තෙ හැටියට තමයි.

    එක ෂොප් එකක් තියෙනවා ඒ පැත්තෙ ඉන්නවා වයරින්, සිසිටිවි කරන එවුන්. හිල්ටි, ග්‍රයින්ඩර් මැෂින් ටිකක් වැඩි පුර යනවා ඒ ෂොප් එකේ. අනිත් ටූල් එහෙමත් යනවා. අර වගේ ටූල්ස් වලට ලොකු ඉල්ලුමක් තියේ.
    තව ෂොප් එකක් තියෙනවා එක ටිකක් ගම්බද පැත්තක තියෙන්නේ. ගම්බද කිව්වට ගම්බදම නෙවෙයි. ඒ පැත්තෙ ටැප් ලයින් තිබුණත් ගොඩක් මිනිස්සු ලිං පාවිච්චි කරනවා. එක නිසා වෝටර් පම්ප් එහෙම ගොඩක් යනවා. ලිං ඉහින්න. අනික ඒ පැත්තේ ගොඩක් ලී මඩු තියෙනවා. මිනිස්සු ලී වැඩ කරනවා. හැබැයි ලී මඩු වල වැඩකරන අයට ටූල්ස් එලියට ගෙන්න දෙන්නේ නෑ. ඉතින් ගොඩ කස්ටමස්ලා පවර් සෝ, සැන්ඩර් ජිග් සෝ වගේ ටූල්ස් ගෙනියනවා පොඩි පොඩි ගෙදර වැඩ වලට.

    grinder, drill, hilti, plant වගේ ටූල්ස් කොහොමත් වැඩිපුර යනවා. මුලින් ග්‍රයින්ඩර්, ඩ්‍රිල් 4ක් 5ක්, වගේ දාපන්. අනිත් එවගෙන් දෙක ගානේ වගෙ තියෙනවනම් අවුලක් නැති වෙයි මොකද එතකොට උඹට හොයා ගන්න පුළුවන් වැඩි පුර යන්නේ මොන වගේ මැෂීන් ද කියලා. ඊට පස්සේ ඒවායින් අලුත් මැෂින් දාන්න පුලුවන්. මාස 3ක් 4ක් ඇදලා බලන්න ඕනි. එතකොට තමයි තේරෙන්නේ. සමහර ටූල්ස් තියෙනවා. ඒ ඒ පැතිවල රෙන්ට් කරලා වැඩක් නෑ. යටකරපු සල්ලි අතට ගන්න සෑහෙන කාලයක් ඉන්න වෙනවා. මොකද ඒ ටූල්ස් යන්නේ නෑ ඒ ඒ පැතිවල වැඩිය. කොහොමත් ස්ටැන්ඩ් බයි තව ටූල් එකක් තියෙන්න ඕනි දෙන්න. මැෂින් නවතින්න පුලුවන් ඕනි වෙලාවක. කස්ටමර් ආපු ගමන් මාරු කරන් යන්න තියෙන්න ඕනි. නැත්නම් උඹටත් පාඩුයි උටත් පාඩුයි.
     
    • Like
    Reactions: hancok

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,642
    10,221
    113
    මම නාකි උනාම හිතන් ඉන්නෙ ගෙවල් වල බල්ලො නාවන්න යන්න.
    සැර එවුන් නාවන්නෙ නෑ.

    එකෙක්ට 750ක් වගෙ ගන්නව, ශැම්පු උන් දෙන්න ඕන.
    දවසට බල්ලො දෙන්නෙක් නාව ගත්තොත් ඇතිනෙ බන්.
    මම දැනටම නරි නාවනවා! සෙට් වෙන්න කැමතිනම් ඉන්බොක්ස් එන්න!
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    එක එක ඒව කලා. කාලයක් ඌබර්, පික්මී දිව්ව. කාලයක් රෙස්ටුරන්ට් එකක් කලා, දැන්නම් A/C වැඩ කරන යාලුවෙක්ගෙ හෙල්ප් එකට යනව වැඩ වැඩි දවස් වලටයි මගෙ නිවාඩු දවස් වලටයි.
     
    • Wow
    Reactions: elakiriaddict