මළවුන් සිහිකොට මතක බත් දානය දුන් මිනිසුන්ගේ කථාව
පින්වතුනේ, පින්වත් දරුවනේ, මතක බත් දානය යන කරුණ අපේ රටේත් තවමත් භාවිතා වෙනවා. කෙනෙක් මියගිය විට හත්දවසේ බණ කියවද්දි එයට කියන්නෙත් මතක බණ කියලයි. හත්දවසේ දානයට කියන්නේ මතකබත් දානය කියලයි. ඒ පැරණි වචනය තවමත් භාවිතා වෙනවා. ‘මත’ කියන්නේ ‘මිය ගිය’ යන...