පුවතක අපි නොදුටු ඇත්ත....
කියවන්න මේ සටහන..
සුජීගේ ෆෝන්එක.......
“සුජී ෆෝන් එක ළමයෙකුට දීපන්... අයියෝ හෙණම ගහපන්. හෙණම ගහපන්, ෆෝන් එක දීපන් ළමයෙකුට මේ නොම්බරේ දීගන්න විදිහක් නැති හැටි, දැන් පැය භාගයක් තිස්සේ කතා කරනවා. ෆෝන් එකේ සල්ලිත් ඉවරයි.
මැදපෙරදිග රටක සේවය කරන කාන්තාව සිය...