ලග්ගල පොලිසියේ පමණක් නොව කටුනායක ගුවන් තොටුපොලේත් සීසීටීවී නෑ: ඒකත් හොරුන්ගේ රජදහනක්..! -විපතට පත් මගියෙක් කියයි.
ලග්ගල පොලිසියේ අවි සොරකම සම්බන්ධයෙන් ඊයේ පල කළ ආරක්ෂක විග්රහයේදී රුපියල් 50,000 කට අඩුවෙන් ලංකාවේ වෙළඳ පොලින් මිලදී ගැනීමට හැකියාව ඇති සීසීටීවී කැමරාවක් ලංකාවේ කොත්තු...