1. David Webb

    UNF common candidate is the General

    ජෙනරාල් දිනුවත් පරාදයි, පැරදුනත් පරාදයි. මොකා දිනුවත් අපි හැමදාම පරාදයි
  2. David Webb

    people who want Gen Fonseka as our next President ||| READ THIS |||

    එහෙම කියන්නත් බෑ මචන් මම දන්න කෙනෙක් හිටියා. බුද්ධි අංශයේ එයාව සටන් විරාම කාලයෙදි මැරුවා. එයාගෙ මහ ගෙදර හොදටම අබලන්. අවුරුදු ගානක් පොලිස් බුද්ධි අංශයේ හිටියේ එත් ගෙදරවත් හරියට හදාගන තිබුනේ නෑ.
  3. David Webb

    people who want Gen Fonseka as our next President ||| READ THIS |||

    ශා... ඔයා හරි පොරක්නෙ මේ එකනෙමෙයි ඔය ආණ්ඩුවෙ එක්කෙනා ඔයාට ඡන්දෙ තියෙන දවස එහෙම කිව්වෙ නැද්ද ආ....
  4. David Webb

    people who want Gen Fonseka as our next President ||| READ THIS |||

    CNN එකේ වෙන්න ඇති කියන්න ඇත්තේ නේද:lol::lol:
  5. David Webb

    people who want Gen Fonseka as our next President ||| READ THIS |||

    :yes::yes::yes: ඔය තියෙන news එක ඇත්ත නම්. අපට හිතා ගන්න පුලුවන් ජෙනරාල් ජනාධිපති උනාම කොහොම කරයි ද කියලා
  6. David Webb

    people who want Gen Fonseka as our next President ||| READ THIS |||

    අනේ ඔව් උඹ හැමදාම අපේ ජෙනරාල්ට හරිම ආදරේ කරපු මිනිහනේ
  7. David Webb

    people who want Gen Fonseka as our next President ||| READ THIS |||

    මචන් මම ජෙනරාල්ට මඩ ගහන්න උත්සාහ කරන්නේ නෑ. උඹ කියන කථාව කරි මචන් අපේ රටේ අපි හැමෝම එකතු වෙලා රට හදන්න ඕන. විදේශ රටවල් අපිව බෙදලා මේ රට විනාශ කරන්න උත්සාහ කරනවා. මට දුක ජෙනරාල් ඒකට අහු වුන එක.:( ජෙනරාල් කරන වැඩෙන් වෙන්නේ රටේ මිනිස්සු ආපහු දෙකට බෙදෙන එක. මේ තියෙන දේවල් බොරුනම් ජෙනරාල්ට...
  8. David Webb

    people who want Gen Fonseka as our next President ||| READ THIS |||

    උඹට යුද්ධ කාලෙදි ජෙනරාල් කොටියා. දැන් ජෙනරාල් දෙවියා. උඹට ඉස්සරත් අදත් විපක්ෂයෙ ඉන්න අය දෙවියො මොනවා කරන්නද බන් ලෝකෙ හැටි තමයි :lol::lol:
  9. David Webb

    people who want Gen Fonseka as our next President ||| READ THIS |||

    පිස්සිද බන් ආණ්ඩුව ජෙනරාල්ට විරුද්දව මුකුත් කරන්නේ නෑ, මොකද ආණ්ඩුවෙත් කුනු තියෙනවානේ. අපි තේරුම් ගන්න ඕන අපේ මිනිස්සු උත්සාහ කරන්නේ එක හොරෙක් එලවලා ඊටත් වඩා ලොකු හොරෙක් ගේන්න කියලා.
  10. David Webb

    people who want Gen Fonseka as our next President ||| READ THIS |||

    http://www.asiantribune.com/news/2009/11/22/every-bullet-fired-innocent-tamil-civilians-fetched-kickbacks-gen-fonseka-family
  11. David Webb

    General Fonseka says he will decide on Politics on handing over the Uniform

    ඔව් ඔයා කියන කථාව ඇත්ත. ඔතන ඔය වගේ ප්‍රෂ්ණයක් තියෙනවා. ජෙනරාල් දේශපාලනය කරනවයි කියන එක එයාට එච්චර හොද දෙයක් නෙමෙයි. මොකද පක්ෂ බේදයකින් තොරව රටේ මිනිස්සු හැමෝම ජෙනරාල්ට ගරු කරනවා. ඡන්දයක් ආවොත් ඒක වෙනස් වෙනවා. අනික කව්ද දැන් ජෙනරාල් ගැන වැඩිපුරම කතා කරන්නෙ මනෝ ගනේශන්, මංගල, හකීම්. මමනම් හිතන්නෙ...
  12. David Webb

    General Fonseka says he will decide on Politics on handing over the Uniform

    නොදැන දැන වලේ වැටීම ද? දැන දැන වලේ වැටීම ද?
  13. David Webb

    lkdood and Koswatta Prayer hall incident

    මචන් මමනම් දන්නේ නැති එක දන්නේ නෑ කියන්න ලැජ්ජ වෙන්නේ නෑ. උඹ අඩු ගානේ නොදන්න බව දන්නෙත් නෑ මම කියනවට පොඩ්ඩක් හොයල බලපන්. බන් 1931 ඩොනමෝර් ක්‍රියත්මක උනේ ඡන්දෙ තිබ්බෙ 1931/06/23 වැඩි ආසන ගානක් දිනුවෙ ලංකා ජාතික සංගමය 1931/07/07 රාජ්‍ය මන්ත්‍රන සභාව පැවැත් වුනා. ව්‍යවස්ථාව වෙනස් කරන්න කියලා දිගින්...
  14. David Webb

    lkdood and Koswatta Prayer hall incident

    අනේ මන්දන්නේ නෑ උඹ වගේ මිනිහෙක්, බන් 1931 ඩොනමෝර් ප්‍රතිසංස්කරනය ක්‍රියාත්මක උනා. 1947 ලංකා ස්වාධීනතා පනත කියල එකකින් ලංකාවට නිදහසයි කියල 1ක් දුන්නා. ඒතකොට ක්‍රියාත්මක උනේ සෝල්බරි ව්‍යවස්ථාව. 1960 වෙනකොට තිබුනෙ ඒ මගුල. 1972 දී තමයි ලංකාව එහෙමත් නැත්තම් (Ceylon) කියලා හදුන්වපු රට ශ්‍රී ලංකා ජනරජය...
  15. David Webb

    lkdood and Koswatta Prayer hall incident

    අහ් මට මතක හැටියට father කෙනෙක් ඕය මගුල් යාඤාවට විරුද්ධව කථා කරා. කතෝලික සභාවේ ඕකට කිසිම සම්බන්දයක් නෑ. ලෙඩ හොද කරන්නෙ දොස්තරලයි. පල්ලියෙ යාඤා කරන්නෙ ආශිර්වාද පිනිසයි කියල කිව්වා.
  16. David Webb

    lkdood and Koswatta Prayer hall incident

    ඩොනමෝර් 1931 බන් උඹ ඉතිහාසය දන්නෙත් නෑනෙ 1960 වෙනකොට අපි නාම මාත්‍ර නිදහසකුත් අරගන ඉවරයි
  17. David Webb

    lkdood and Koswatta Prayer hall incident

    නෑ මචන් මම කියන්නේ නෑ අයියන්ඩි කියන්නේ ජාතිවාදියෙක් කියලා. එහෙම උනොත් ඒක වැරදියි කියලා මම කියන්නෙත් නෑ,මොකද මමත් මම මගේ ජීවිතේ කාලයක් ජාති වාදියෙක් ඒ වගේම කුලවාදියෙක් විදියටත් හිටියා ( ඒ නිසා මම හුගක් දේවල් නැති කරගත්තා). මිනිස්සු ජාතිවාදි සහ කුලවාදී වෙන්නේ ඒ මිනිස්සුන්ගෙ වැරදි වලින් නෙමෙයි. මේ...
  18. David Webb

    lkdood and Koswatta Prayer hall incident

    එතකොට live කොටින්ගෙ කොඩි අරගන Australia වල පොලිසිය ඉස්සරහ පෙලපාලි ගියපු එක ගැන උඹ මොකද කියන්නේ

    No contents