1. David Webb

    lkdood and Koswatta Prayer hall incident

    ජාත්‍යන්තරයට (උඹ කියන) කොහොමත් අපේ වැරදි විතරයි පේන්නේ. හරියට ආසියාවෙ විරුද්ධ පක්ෂය වගේ
  2. David Webb

    lkdood and Koswatta Prayer hall incident

    samruka ජනතාව නීතිය අතට ගන්නේ නීතියට ජනතාවට සාධාරණය ඉටු කරන්න බැරි උනාම ඒක අමතක කරන්න එපා.
  3. David Webb

    lkdood and Koswatta Prayer hall incident

    අයියන්ඩි ජාතිවාදී අදහස් තියෙන කෙනෙක් බව ඇත්ත ඒ ගැන මගෙත් පොඩි පසුතැවීමක් තියෙනවා නමුත් මෙතන තියෙන ප්‍රශ්නය එහෙම දෙයක් නෙමෙයි lkdood කියන්නෙ සුද්දන්ට කඩේයන කලු(බලු) සුද්දෙක්.
  4. David Webb

    lkdood and Koswatta Prayer hall incident

    හි හි, මම හිතන්නේ අයියන්ඩි මට වඩා ඉක්මන් උනා වගේ. lkdood ට ලැජ්ජාවක් තියෙනවනම් ආපහු සුද්දන්ගෙ පු* හොදන threads දාන එකක් නෑ. මට ඌත් එක්ක තිබුනෙ political arguments හින්ද මම වෙලාව එනකන් හිටියෙ ඌට හරි උත්තරේ දෙන්න. නමුත් තාම ඒකට අවස්ථාවක් ආවේ නෑ. ඒකත් ඉක්මනටම ඒයි. මම එයා කියපු ගොඩක් ඒවා bookmark...
  5. David Webb

    යුද්ධය දිනුවෙ ඇයි?

    ම‍ම‍ හිතන‍වා‍ ම‍ම‍ ම‍ගේ‍ අ‍ද‍හ‍ස්‍ ප‍ස්සේ‍ කි‍ව්වොත් හොදයි කියලා. මොකද මම මේ සාකච්චාව පටන් ගත්තු කෙනා හින්දා මම හැමෝගෙම අදහස් වලට comments දෙන්න ගියොත් ඒකෙන් අනිත් අයගේ ස්වාධීන අදහස් වලට බලපෑමක් වෙනවා කියලා මම හිතනවා. ඒ නිසා pool එක close කරාට පස්සේ මම මගේ අදහස් කියන්නම් :)
  6. David Webb

    lkdood and Koswatta Prayer hall incident

    මචන් ටෙ‍ක්‍සා‍ස්‍ ව‍ල මො‍ක‍ක්‍ හරි‍ අ‍ව්‍ල‍ක්‍ ති‍යෙ‍නවද‍ මේ‍ ද‍ව‍ස්‍ ව‍ල‍? Jxi-DB3PiLQ
  7. David Webb

    lkdood and Koswatta Prayer hall incident

    :lol: අපේ පැත්තෙත් එන්න කියන්න මටත් තියෙනවා ඔකුන්ට කියන්න ටිකක් :angry:
  8. David Webb

    යුද්ධය දිනුවෙ ඇයි?

    යුද්ධය දිනුවෙ ඇයි? මේ දවස් වල හැමෝම යුද්ධය දිනපු එකේ අයිතිය ගන්න පොර කනවා. මම හිතුවා pool 1ක් දාල බලන්න ඔයාලා හිතන්නේ කොහොමද කියලා. ඔයාලා හිතන විදියට මොකක්ද යුද්දෙ දිනන්න හේතුව? හොදට හිතලා උත්තර දෙන්න සරත් ෆොන්සේකාගේ නායකත්වය ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම් ඇතුලු ආණ්ඩුවේ කැපවීම ජාත්‍යන්තර සහය...
  9. David Webb

    lkdood and Koswatta Prayer hall incident

    100% ක් ඇත්ත මචන් මිනිහා දාන්නෙම සුද්දොන්ගෙ ලොකු කම තියෙන news එක දාලා උන්ගෙ ලොකු කම පෙන්නන්න හදනවා :angry::angry: http://www.elakiri.com/forum/showthread.php?t=193829 http://www.elakiri.com/forum/showthread.php?t=192126
  10. David Webb

    lkdood and Koswatta Prayer hall incident

    ඔව් අනික මුගෙ තියෙන්නෙ හෙන අලි වංශෙ කථා. මූ කථා කරන්නේ හරියට මූ ප්‍රවෘත්ති විශ්ලේශකයෙක් වගේ. මිනිහට හොදට පේන කියන්න පුළුවන්.
  11. David Webb

    lkdood and Koswatta Prayer hall incident

    lkdood කියන්නෙ බටහිර ඊනියා මධ්‍ය වල තියෙන හැම බොරුවක්ම ඇත්ත කියලා පිලිගන්න්න මිනිහෙක්. ඒ වගේම යැංකි මානසිකත්වයකින් පෙලෙන පොරක්. එයා හිතාගන ඉන්නෙ ඇමරිකාවයි බටහිර රටටවලුයි තමයි කියලා ලොකු. උන්ට වඩා දේවල් මේ ලෝකේ නෑ වගේ. මිනිහ එක්ක මමත් ගැටුම් ඇති කරගත්තු අවස්ථා සෑහෙන්න තියෙනවා. දැන් මම නම්...
  12. David Webb

    Sri Lanka urges US Homeland Securities to desist from the planned interview with Gene

    Sri Lanka urges US Homeland Securities to desist from the planned interview with General Sarath Fonseka under oath. It is further learnt that the Chief of Defence Staff General Sarath Fonseka has agreed to be interviewed by the US Homeland Securities Department without obtaining any approval...

    No contents