1. J

    June 1st ඉස්කෝල_අරයිද?

    යකො මැයි 11 පටන් ගන්නවා කියලනෙ කිව්වෙ
  2. J

    කවුරු හරි Messenger යූස් කරනවද කියලා දැන ගන්නෙ කොහ&a

    කවුරු හරි Messenger යූස් කරනවද කියලා දැන ගන්නෙ කොහ&a කවුරු හරි Messenger යූස් කරනවද කියලා දැන ගන්නෙ කොහොමද? ලැප් එකෙන් ඔන්ලයින් ආවත් ඔන්ලයින් පෙන්නනවා... ඒ නිසා හරියටම දැනගන්න ක්‍රමයක් නැද්ද.. පාවිච්චි කරලා uninstall කරපු කෙනෙක්නම්
  3. J

    හොඳම beard ඔයිල් එක මොකක්ද? - එන්න අපි රැවුල වවමු

    හොඳම beard ඔයිල් එක මොකක්ද? - එන්න අපි රැවුල වවමු මචන්ලා, උඹලා beard oil පාවිච්චි කරලා තියේද. මගේ රැව්ල තියේ.. ඒත් මචන් මූනේ දෙපැත්තෙ ලොකූ ගනකමකට නෑනේ... උඹලා පාවිච්චි කරලා තියෙන සාර්ථක beard oil එකක් කියන්න්කො, අතුරු ආබාධ තියේද මේවගෙ :)
  4. J

    මචන්ලා මට උපදෙසක් ඕනි (බුද්ධි අoශයේ)

    මචන්ලා මට උපදෙසක් ඕනි (බුද්ධි අoශයේ) මේකයි මචන් සීන් එක, මම දැනට Software Engineer කෙනෙක් විදිහට වැඩ කරනවා.ඒත් මට මුලින්ම ආසව තිබ්බෙ ASP (Assistant superintendent) වගේ යන්න. ඒත් ගෙදරින් කැමති උනෙ නෑ මම police යනවට... ඒත් මගෙ ආසාව තාම තියේ...මට දැනගන්න ඕනි මම මේ කරන ජොබ් එකත් එක්කම මට බැරිද...
  5. J

    Angular ටික හොඳට අල්ල ගන්ඩ ඕනි

    Angular ටික හොඳට අල්ල ගන්ඩ ඕනි උදව්වක් ඕනි...... මේකයි සීන් එක, මට Angular ටික හොඳට අල්ල ගන්ඩ ඕනි..මම AngularJs එක්ක වැඩ කරලා තියේ.. ඊයේ Angular 7 ටිකක් පටන් ගත්තා... Asp.net Core එක්ක පොඩි project එකක් කරන්ඩ ගත්තා. දැන් බන් මේකයි මට දැනගන්ඩ ඕනි..කෙලින්ම Angular 7 වලට යන්නෙ නැතුව Angular 6,5...
  6. J

    Interview එකේදි මෙහෙම එක්ක ඇහුවොත්

    නෑ බන් එයාලා මගෙන් මේ දේ නෙමේ බලාපොරොත්තු උනේ...මම කිව්වා PM suggestions අනුව වැඩ කරනවා කියලා..උන් ඒකට satis උනෙත් නෑ
  7. J

    Interview එකේදි මෙහෙම එක්ක ඇහුවොත්

    Interview එකේදි මෙහෙම එක්ක ඇහුවොත් මේකයි සීන් එක, මම ගිය Associate Software engineer interview එකක්දි ඇහුවා බන්, SRS එකට අනුව development එක කරාට පස්සෙ Business analyst ඇවිත් කිව්වොත් client requirement එක change කරන්ඩ කියලා.මම මොකද කරන්නෙ ඇහුවා.. මම කිව්වා ඉතින් change කරනවා කියලා....නෑ එහෙම...
  8. J

    brandix software engineer ගිය අය කව්ද ඉන්නෙ?

    brandix software engineer ගිය අය කව්ද ඉන්නෙ? brandix එකේ software engineer interview (brandix essentials) එකට තියෙන්නෙ Practical test එකක්ද? මොනවා වගේ ද අහන්නෙ :rolleyes: මචන් දන්න කෙනෙක් කියනවද? අනිත් අය බම්ප් එකකින්වත් සපොර්ට් එකක් දෙන්න...අමාරු කාලේක ඉන්නෙ :(
  9. J

    අවිස්සාවේල්ල to රත්මලාන

    කොට්ටාවේ ඉඳන් කොච්චර වෙලා වගේ යනවද? :confused: ගොඩක් ස්තූතියි මචන් :):) මට Brandix එක හරියට යන්න ඕනි... :) 255 ඇවිත් කොතනින්ද බහින්ඩ ඕනි :)
  10. J

    අවිස්සාවේල්ල to රත්මලාන

    අවිස්සාවේල්ල to රත්මලාන කොල්ලනේ අවිස්සාවේල්ලෙ ඉඳන් රත්මලානට යන්නෙ කොහොමද බස් එකේ.? :rolleyes:
  11. J

    මේ place එකට යන්නෙ කොහොමද? මොකක්ද බස් එක?

    මේ place එකට යන්නෙ කොහොමද? මොකක්ද බස් එක? මචන්ලා මේ ප්ලේස් එකට යන්ඩ දන්නවද? නුගේගොඩ ඉඳන් යන්නෙ කොහොමද? :sorry: Zone24x7 = මේක තැන් 2කක් තියේද? නාවල එකට යන්නෙ කොහෝමද ? Address: 460 Nawala Rd, Sri Jayawardenepura Kotte 10107
  12. J

    Integral Solutions Lanka Company එක කොහොමද?

    Integral Solutions Lanka Company එක කොහොමද? Integral Solutions Lanka Company එක කොහොමද? මේ එකේ වැඩ කරන කව්ද ඉන්නෙ, Company එක හොඳයිද? :rolleyes:
  13. J

    IFS second interview උදාව්

    Thanks machanla.. :love: BUMP
  14. J

    IFS second interview උදාව්

    OOP , SQL වගේ ඒවා අහන්නෙ නැද්ද ? මේ interview එකේදි... foreigners ලද ඉන්නේ director interview board එකේ
  15. J

    IFS second interview උදාව්

    මචන්ලා IFS 2nd interview කෝල් කලා. HR call එකෙන් කිව්වේනම් directors ලා එක්ක තියෙන්නෙ කියලා technical interview එකක්... එහෙම ඒවත් තියෙනවද බන් :dull: :dull: :shocked: මොනවා වගේ ද මේකෙන් අහන්නෙ... directors එක්ක technical interview නෑනේද බන්.. :confused: තියෙන්නෙ normal formal interview එකක්...

    No contents