බල්ලාගේ බර අනුව නෙක්ස්ගාඩ් කියන ටැබ්ලට් එක දීපන් , ඒක හොදට කුඩු කරලා මස් මොනාහරි එකකට හෝ යෝගට් එකකට දාලා කන්න දීපන් , කෙලින්ම බල්ලාට බෙහෙත් පොවන්න පුලුවන්නම් ටැබ්ලට් එක උගුරට දාපන් පරිස්සමෙන්.
කොන්දට දාන ෆ්රන්ට්ලයින් අරවා මේවා දාන්න එපා , කොන්ද දිරනවා පට ගාලා.
නෙක්ස්ගාඩ් ටැබ්ලට් දෙන්න ඕන සතාට...