මේක මට කෙල්ල දුන්නේ ගිෆ්ට් එකක් විදියට , බ්ලින්ක් එකෙන් අරන් තිබ්බේ.
ගාන අවුරුදු 3 විතර කලින් රු.24,000 වගේ උනා.
දැන් කීයද දන්නේ නෑ.
මේ සෙට් එක ගත්තේ ලගදි , ලා නිල් පාට එකයි , කලුයි කහයි එකයි ගත්තේ මෙහෙන් , ලා නිල් පාට එක කෙල්ලට ගත්තේ ගිෆ්ට් එකක් විදියට.
ලන්කාවේ කැසියෝ ඒජන්ට්ගෙන් ගත්තේ...