මචන් ඕක අපෙ උපන්ගෙයි දෝශයක්, ඇහුවොත් අහන අහන එකා අමාරුයි කියල තමයි කියන්නෙ. ඒත් තමන්ට කරගන්නව. කවදාවත් කොච්චර තියෙන සින්හල මිනිහෙක්වුනත් කෙලින් ඇත්ත කියන්නෙ නෑ. එකෙක්ට එකෙක් නෑ, නෑයො වේයො මීයො හතුරො කියල තමයි හිතාගෙන ඉන්නෙ. උන්ට ඕන තමන්ගෙ තත්වෙ අනිත් උන්ට පෙන්නන්න විතරයි. පුලුවන් විදියට තමන්ගෙ...