හුඟක් එවුන් පෙට්ටි හොයන්න ගිහින් ඌරු චක්කරවලට කරගහන්නෙ. පෙට්ටිය තිබ්බත් අනිත් දේවල් හොඳ නැති කෙල්ලො කොච්චර ඉන්නවද? ඒක නිසා පෙට්ටියෙන් කෙල්ලො මනින එක වැරදියි. කෙල්ලගෙ අනිත් සියලු දේ හොඳනම්, අපිට ගැලපෙනවනම් ආයෙ තව මොන පෙට්ටිද? තිබ්බත් එකයි නැතයි. ඔයිට වඩා කෙල්ලො ගැන කොච්චර දේවල් හොයන්න තියෙනවද?