1. Honest-killer

    මාස තුනකින් ආණ්ඩුව කුඩු වෙනවා

    චන්ද්‍රිකා හරියන්නෙ නෑ:frown:
  2. Honest-killer

    මාස තුනකින් ආණ්ඩුව කුඩු වෙනවා

    ඕක ඇත්තටම කරන්න උවමනාව තියෙන්නෙ ජේවීපීයට විතරයි.
  3. Honest-killer

    Need Old Microworkers Account.. Pay you Rs 1000

    mageth parana verify karapu account ekak thiyenawa.
  4. Honest-killer

    පියයුරු පිරී වැඩෙන්නට

    ජරා කට් එක:lol:
  5. Honest-killer

    |~ Lovers Avenue VI ~|

    :P
  6. Honest-killer

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    :lol::lol:
  7. Honest-killer

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    කොළඹ කලපු නෑ :lol:
  8. Honest-killer

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    කැත කට් එක. අරූ මූදටම පනින්න ඇති:lol::lol:
  9. Honest-killer

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    me thread eke rate behala mokada
  10. Honest-killer

    ~*හෙට මැරෙනව නම්*~

    me inna widiyatama innawa.
  11. Honest-killer

    අද මි.මී. 150 පනින දරුණු වැස්සක් වහිනවා – කාලගු&#349

    ඊයෙත් හෙනගහන්න වැස්සා අද පොදයක් වත් නැහැ
  12. Honest-killer

    ~ID එකේ කතාව~

    ඔය අර සුදුපූසද කොහෙද:rolleyes:
  13. Honest-killer

    කම්මැලිකමට උදව්වක්

    ෆ්‍රී වෙලාවට කරන්නෙ ෆිල්ම් බලන එක, හුඟක්ම බලන්නෙ ආසියානු ෆිල්ම්ස්. ගේම් ගහනව. tankionline ගහල බලපන් නැත්නම් ඉතින් ඇවිදින එක තමයි වැඩේ. ලයිබරි එකෙත් සතියකට දවසක් විතර ඉන්නව. පුලුවන්නම් නොදන්න දෙයක් ඉගෙනගනින්. බ්ලොග් එකක් වගේ දෙයක් කරන්න බැලුවත් කමක් නැහැ
  14. Honest-killer

    උඹ යාලු වෙලා ඉන්න කෙල්ල ලෙස්බියන් කියල උඹ &#35

    රිදිලා ඕෆ් ටොපික් කතාකරනව:lol::lol:
  15. Honest-killer

    උඹ යාලු වෙලා ඉන්න කෙල්ල ලෙස්බියන් කියල උඹ &#35

    මම source ඉල්ලුවෙ නැහැ. සැබෑ ජීවිතේ ඔය වගේ දේවල් සම්බන්ධ අත්දැකීම් නැති උන් තමයි නෙට් එකෙන් හොයල ලින්ක් දාන්නෙ:P
  16. Honest-killer

    උඹ යාලු වෙලා ඉන්න කෙල්ල ලෙස්බියන් කියල උඹ &#35

    තනිකරම වැරදියි එකෙක් ගෙදරම හිටපු පලිය ඌ හරකෙක් වෙන්නෙ නැහැ. මොන සමීකරන දැම්මත් අවුරුදු 16 කෙල්ලගෙයි 26 කොල්ලගෙයි අදහස් සමාන වෙන්නෙ නැහැ. උඹට නොපෙනුනාට දැන් අවුරුදු 7ක් කියන්නෙ ලොකු generalization එකක් වෙන කාලයක්! අනිත් එවුන්ට කොහොමවුනත් උඹට නම් අත්දැකීම් නැති බව පේනව

    No contents