මෙහම කරපන් , 0.25 වැඩි කරන් ෆෝම් එහෙම පුරවපන් මේ දැන් දාන්න වගේ . අත්සන් කරන්න එපා . ඊට පස්සේ ෆෝන් එක එහෙම ටිකක් ඔබ ඔබ ඉදල , කියපන් වැඩේ අත ඇරලා දාමු . වෙන බැංකුවක (නම කියන්න එපා ) මීට වඩා හොද රේට් එකක් දෙන්නම් කියල දැන් confirmation එක ආව . නිතරම එන බැංකුව හින්ද ආවේ , අව්ලක් නෑ ඔයාලට ඒ...