1. ShiranthaG

    සැප්තැම්බර් 22, 23, 24 හරියටම නැගෙනහිරෙන් ඉර පායල බස්නාහිරෙන් ඉර බහිනව

    යකෝ ඉර හතරට පැලෙයි . ඊට පස්සේ දවල්ටත් ලයිට් දාන්න වෙයි . ඔව් ඔව් , V ශේප් එක හදා ගන්න ට්‍රයි කරනවලු . :D ------ Post added on 1755604680
  2. ShiranthaG

    Kona kapuwa sinhalu

    හා හා , නඩුව පරදී .... :)
  3. ShiranthaG

    Kona kapuwa sinhalu

    හානේ , මේ මොකද මේක ඔතාගෙන කීවද ?
  4. ShiranthaG

    Dialog මීක් කියයි.. ඉස්ටාලින්ක් දුවයි..

    සබ්ජෙක්ට් ටු අවෙලබිලිටි. ඕකුන් හෙන කපටි ..... බලාගෙන .
  5. ShiranthaG

    ඇයි ලංකාවේ මිනිස්සු majority එක කැත???

    උම්බෙ හොන්දම යාලුව ඇවිල්ලා මොටර් සයිකලටක් දීලා පොතත් එක්ක කිව්වුවොත් "මෙක තියගෙන 25000 දීපන්" කියලා , උම්බ එක කරොත්, පස්සෙ පොලිසියෙන් පැනලා උම්බෙ ඇහුවොත් උම්බව අරෙස්ට් කරනවා හොර බඩු තියා ගත්තාටනුන්බ උන්බට කියන්න පුලුවන්ද මම හොරකම් කරෙ නැ කියලා? - ඔව්, කියන්න පුළුවන් . යාළුවා නෙමේ මොකා උනත්...
  6. ShiranthaG

    සැප්තැම්බර් 22, 23, 24 හරියටම නැගෙනහිරෙන් ඉර පායල බස්නාහිරෙන් ඉර බහිනව

    ඇයි අනිත් දවස් වලට උතුරින් පායලා දකුණෙන්ද බහින්නේ ? මන් කියන්නේ ඉර ( සූර්යා ) :p
  7. ShiranthaG

    ඇයි ලංකාවේ මිනිස්සු majority එක කැත???

    එහෙම එකක් නෑ බන්, සත්තු මරන්න එපයි කියලයි තියෙන්නේ . උබ වෙනුවෙන්ම මරෝපු සතෙක් නෙවෙයිනේ බන් , වෙන එකෙක් මරල තියෙන සතෙක් කන්න එපයි කියල නෑ, ඌ කුකුලෙක් හරි හරකෙක් හරි මරන්නේ උබ වෙනුවෙන්ම නෙවෙයි නේ. හැබැයි නොකළ යුතු වෙළදාමක් විදිහට කියල තියෙනවා මස් මාංශ වෙළදාම එපා කියල . එතොකොට නානා , අපි මස් කඩේ...
  8. ShiranthaG

    ළඟදීම ටුවර් ගයිඩ්ලට බඩේ පාර වදී වගේ 😂😂😂

    ටුවර් ගයිඩ් කියන එකයි ඩ්‍රයිවින් කියන එකයි දෙකක්. ගයිඩ්ලට පුළුවන් ඩ්‍රයිවින් වලට වඩා උගේ ජොබ් එකේ වැලියු එක වැඩි කරන්න . මේ හුප්ටල හිතන්නේ , වාහනේ එළවන් යන ගමන් මොනවා හරි විස්තර කියල යන එකයි , කඩේකින් නවත්තන එකයි තමා වැඩේ කියල . ඒ නවත්තන හැම තැනින්ම වගේ කීයක් හරි ගයිඩට ලැබෙනවා . ඔය සමහර...
  9. ShiranthaG

    Kona kapuwa sinhalu

    දැන් ඕකේ බේත් දාන්න සුටි නර්ස් නංගියෙක් එහෙම එනවා ඇති නේ . :)
  10. ShiranthaG

    මුදල් අච්චු ගහලා - ප්‍රසන්න vs මුදල් අච්චු ගහලා නෑ - අනිල්

    කතාව හරි හෝ වැරදි . , . ආණ්ඩුව සල්ලි අච්චු ගහන්නේ නෑ . සල්ලි අච්චු ගහන්නේ අච්චු කන්තෝරුවේ කියල කිව්වත් පුදුම වෙන්න එපා මිත්‍ර වරුනි . . අර එකෙක් ඇවිත් බාගය කියන්නේ මොකක්ද කියල නිර්වචනයක් දුන්නේ ගණිතයෙන් . බාගයක් කියල අදහස් කරපු ප්‍රමනේ සීයෙන් පංගුවක් වෙන්නත් පුළුවන් , දෙකෙන් පංගුවක්...
  11. ShiranthaG

    අනුර වහාම ස්ට්‍රයික් කරපු තැපැල් පරයන්ව ජොබ් වලින් අයින් කරන්න ඕනේ..😡😡

    තැපෑල වෙනුවට ඊ-තැපෑල හදුන්වාදෙන්න බැරි ඇයි ?🤌 තැපැල් මාමලට ඉස්ටයික් කරන්න කියල අපි ඊ-තැපැල් කන්තෝරු පටන්ගමු . :) ඔය ඔක්කොම පශ්න විසදෙනවනේ .
  12. ShiranthaG

    ඇයි ලංකාවේ මිනිස්සු majority එක කැත???

    හොද ඒවා හංගල තියෙන්නේ තෝ වගේ හම්පඩ ගම් කබරයන්ගේ බැල්මට අහු වෙන්නේ නැති වෙන්න . :) බොරු තර්ක බන් , හරක් මස් විතරක් කන්න එපා කියල දේශනාවක් නෑ , මේ හුට්ටල හදා ගත්ත කතා . කුකුළ කනවා, පව් නෑ . හරකා කෑවොත් බුදු අම්මෝ පව් . :) ------ Post added on 1755586303
  13. ShiranthaG

    5kw solar ගහන්න බැලුවේ!

    අවුරුදු 4ට අඩු වෙනවා උබ කියන විදියට , unit cost එක inflation එකත් එක්ක අප් වෙනවා බන් . උබ මණ්ඩලෙන් සල්ලි බලන් සෝලර් ගහන්න එපා , උබේ කෝස්ට් එක සීරෝ කරන්න බලන් ගහපන් . එලෙක්ට්‍රිසිටි usage එකත් ඉස්සරහට වැඩි වෙනවනේ බන් , ඒකත් ගණන් හදහන් . , එතකොට උබට ඕක කොහොමත් වටිනවා . මාකට් එකෙන් කෝටේෂන්...
  14. ShiranthaG

    ඇඩ් එකකින් ඉඩමක් ගන්න ඉන්න උන්, ගත්ත උන් පොඩ්ඩක් වරෙල්ලා

    ඒක එක එක්කෙනාගේ කැමැත්තනේ බන් . උබට අවුල් නැති උනාට තව එකෙක්ට ඒක අවුල් වෙන්න පුළුවන් . හදිසියකට විකුනන්න උනොත් කුනුකොල්ලෙට ඉල්ලන්නේ . ජානාකීර්ණ, මේන් රෝඩ් එකට මුණ දාල තියෙන තැන් වල නම් එච්චර අවුලක් නෑ . මටනම් අවුල් . ඉඩමේ අයිතිය කියාගෙන වෙනින් එකෙක් පස්සේ කාලෙක ඇවිත් ඉඩම උගේ කියල ඔප්පු...
  15. ShiranthaG

    ඇඩ් එකකින් ඉඩමක් ගන්න ඉන්න උන්, ගත්ත උන් පොඩ්ඩක් වරෙල්ලා

    වතුර අවුල්ක් නෙවෙයි බන් . ඉඩමක පිහිටීම උඩ ඉඩමේ වටිනාකම තීරණය වෙනවා . අනික බන් කනත්තකට එහා පැත්තේ ගෙයක් හදාගෙන ඉන්න කැමති මිනිස්සු අඩුයි . එතකොට රීසේල් වැලියු එක සාපේක්ෂව අඩුයි . බලපන් කනතු වලට එහා පැත්තේ හුගක් වෙලාවට තියෙන්නේ පාරක් , එහෙම නැත්තන් වෙන මොකක් හරි කඩයක් , පාකින් එකක් , හිස්...
  16. ShiranthaG

    Andoird Call කෝල් Record කරන්න බැයිද?

    CUBE ACR (Paid subscription) works like a charm for me .Every incoming, out going, WhatsApp, all recorded without a hassle.
  17. ShiranthaG

    NDB Wealth

    මීට අවුරුදු 5කට වගේ උඩදී මටනම් සෙට් උනේ නෑ . උන්ගේ approach එක user friendly මදි වගේ ගතියක් තේරුණා . දැන් නම් කොහොමද දන්නේ නෑ ,
  18. ShiranthaG

    ඇඩ් එකකින් ඉඩමක් ගන්න ඉන්න උන්, ගත්ත උන් පොඩ්ඩක් වරෙල්ලා

    ඉස්සෙල්ලම උට කතා කරපන් උබ අහල පහල තැනක් නෙවෙයි නම් ලොකේෂන් එක කොන්ෆ්ර්ම් කරගනින් , මැප් ලොකේෂන් පින් එක ගත්තම හරිනේ . ඔප්පුවේ / ප්ලෑන් එකේ කොපියක් ඉල්ලා ගනින් ඒ අවට දන්නා එවුන් ඉන්නවනම් පොඩ්ඩක් හොයල බලන්න පුළුවන් ජල්තර මොනවත් තියෙනවද කියල එහෙම කරගන්න බැරි නම් , මැප් එකෙන් බලහන් area එක...
  19. ShiranthaG

    Superman 2025 බැලුව

    ජරාවක් . ...අපරාදේ බැලුවේ කියල හිතුන .
  20. ShiranthaG

    උඩතලවින්න දස පුද්ගල ඝාතනය

    මරණ දඩුවම දුන්නට , ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඒකයි .

    No contents