Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
නුවරඑළියෙන් වාහනයක් 🚐
නවතින්න සෙට් වෙලා තියෙන තැනින් කතා කරලා ගන්න පුළුවන් . උන්ට කලින් කියහන් , එතකොට උන් සෙට් කරලා දෙනවා . පික්මි අනම් මනම් නම් නෑ / අඩුයි .
ShiranthaG
Post #15
Nov 3, 2025
Forum:
ElaKiri Talk!
කොළඹ අවට set වෙච්ච සුපිරි restaurants සහ ඒවල සෙට් උන කෑම ?
ෂම්පුර්ණ ග්‍රිල් කරපු කුකුල් පළුවක් ගනින් 1000ක් දීල, BBQ පොට් එකකින් . ඔය මගුලට වඩා ෂඇපට කන්න පුළුවන් :)
ShiranthaG
Post #58
Nov 3, 2025
Forum:
ElaKiri Talk!
Questions
:🔴:🔴 ටිප් දෙනවාද ?
1, සුප මාකට් වල කාර් එකට ට්‍රොලිය ගෙනල්ල දෙන යට - නෑ 2. හෝටෙල්ස් වල ටේබල් එකට ඇවිත් සින් කරන යට - නෑ (බිලේ සර්විස් චාර්ජ් එකක් ඇඩ් කරලා නැත්තන් දෙනවා ) 3 ගරාජ් service සෙන්ටර් අයට - ඔව් .
ShiranthaG
Post #7
Nov 3, 2025
Forum:
ElaKiri Talk!
රථ වාහන දඩ
අහ් , ඔව් ඔව් . එහෙමත් වෙනවා . දැන් හැබැයි හුගක් වෙලාවට පාරේ දඩ ලියන එවුන් ටෙම්පරි ලයිසන් එකයි , දඩ කොලයි දෙකම එකට ඉශු කරනවා . දඩ කොලේ ගන්න පොලිසියට ගියාම ෂේප්මන්ට් එකක් දාගන්න බැරි වෙන එකකුත් නෑ . :)
ShiranthaG
Post #4
Nov 3, 2025
Forum:
ElaKiri Talk!
රථ වාහන දඩ
කහපාට කොලේ නෙමේ බන් , උබට දෙනවා මාගලක් වගේ දිග එකක් . එකේ බෝල කරලා තියෙනවා මොකක්ද අවුල කියල . අන්න ඒක අරන් තැපැල් කාර්යලේට ගිහින් ගෙවපන් . ගෙවල ඒ රිසිට් එකත් අරන් යමන් උබේ ලයිසන් ගත්ත පොලිස් එකට . ඒකට ගිහින් ලයිසන් එක ගනින් .
ShiranthaG
Post #2
Nov 3, 2025
Forum:
ElaKiri Talk!
ලේබර් ඩිපාර්ට්මන්ට් එකේ කම්ප්ලේන් එකක් දාන්නෙ කොහොමද?
කොම්පැණිය අදාළ වෙන department එකේ commissioner ට ඇඩ්රස් කරලා , ගැටලුව පැහැදිලිව විස්තර කරලා ලිකිතව යවන්න රෙජිස්ටර් පෝස්ට් හරහා . සාක්කි තියෙනවා නම් ඒවා ගේ කොපි ඇමිණුම් විදිහට යවන්න . ඕන නම් ගිහින් බාර දෙන්නත් පුළුවන් .
ShiranthaG
Post #6
Nov 3, 2025
Forum:
News and Updates
යාළුකමට ඇප අස්සන් කරලා, තමන්ගේ පරම්පරාවම ණය කාරයෝ කරන්න එපා! ✍️💸
දැනටත් දෙනවා .
ShiranthaG
Post #23
Oct 29, 2025
Forum:
Education
අද රු 7000 නැති වෙන එක ඊයේ රෑ හීනෙන් දැක්කා මන්
ටෙස්ට් කරලා බලන්න මගේ අකවුන්ට් එකට හත් දාහක් දාහන් බලන්න . ආවොත් උබේ කස්ට කරන්නේ බොරුවක් .
ShiranthaG
Post #7
Oct 23, 2025
Forum:
ElaKiri Talk!
Lawyer කෙනෙක් කවුද ඉන්නෙ මචං? පොඩි Advice එකකට
ලෝයර් හරහාත් පුළුවන් , උබටම ගිහිල්ල ගන්නත් පුළුවන් . හෝල්ඩ් කරපු උසාවියට යමන් එතනින් වැඩේ කරගන්න පුළුවන් . දඩේ ගෙවපු රිසිට් එක අරන් පලයන් යද්දී .
ShiranthaG
Post #28
Oct 23, 2025
Forum:
ElaKiri Talk!
E-commerce කරන උන් වරෙන්
watsap bn, උන් ඔය වෙබ් සයිට් අස්සේ රිංගන්න කියපු ගමන් නෙගටිව් වෙනවා . වෙබ් එකේ ඕඩර් දාන සෙට් එකකුත් ඉන්නවා , watsap වලින් close කරන සෙට් එකකුත් ඉන්නවා . උබේ product එක අනුව audience එක depend වෙනවා .
ShiranthaG
Post #2
Oct 20, 2025
Forum:
ElaKiri Talk!
AWS down
හොක් ගාල ගිහින්ද 🤌
ShiranthaG
Post #36
Oct 20, 2025
Forum:
ElaKiri Talk!
වහනයකට කෙනෙක් අඩ්වාන්ස් කරල තියෙද්දි
විශ්වාසය කඩ කිරීම , breach of contract නිමිත්ත යටතේ කේස් එකක් යන්න පුළුවන් වින්දිත අවශ්‍යනම් . . දිග ප්‍රොසෙස් එකක් . :) කතා කරලා ගොඩින් බේර ගනින් . "Deal is a Deal" . Genuine වෙයන් .
ShiranthaG
Post #49
Oct 20, 2025
Forum:
ElaKiri Talk!
බස් කාඩ්
කවුද බන් දන්නේ . උන් කියති , අපි අසති .
ShiranthaG
Post #8
Oct 10, 2025
Forum:
ElaKiri Talk!
අලුත් වාහනවලට ඇති ඉල්ලුම සීග්‍ර ලෙස අඩු වේ! වාහන ආනයනකරුවන් හඩා වැටේ!
දෙවෙනි වාහනේට බදු සහනයක් දුන්නොත් සේල් එක තව ටිකක් අප් කරගන්න පුළුවන් හැබැයි .
ShiranthaG
Post #47
Oct 10, 2025
Forum:
ElaKiri Talk!
බස් කාඩ්
dialog එවුන් ඕක introduce කරා උන්ගේ touch කාඩ් සිස්ටම් එකත් එක්ක . කට්ටිය වැඩේ බකල් කරා . දැන් අවුරුදු ගානකට පස්සේ ඒකම පටන් ගන්නවා . බලහං අවුරුදු කීයකින් පස්සට ගිහින්ද කියල .
ShiranthaG
Post #6
Oct 10, 2025
Forum:
ElaKiri Talk!
Redmi 14C 5G Rs 25K ta
එච්චර මොංගල් නෑ එයාට මෙයාට කෝල් කර කර ගණන් අහන්න . උබ දරස් එකට කඩේ ගියාට , ඒකට කඩේ ගියේ නැති හින්ද හිත රිදුනට කරන්න දෙයක් නෑ පුතා .
ShiranthaG
Post #11
Oct 10, 2025
Forum:
ElaKiri Talk!
වෙළඳපොළේ බලාපොරොත්තු වැඩිවෙයි - වාහන, විදුලි උපකරණ අයවැය යෝජනා එළියට
තවත් බද්දක් ගහන්න වගේ . :)
ShiranthaG
Post #2
Oct 10, 2025
Forum:
ElaKiri Talk!
Redmi 14C 5G Rs 25K ta
මට ඕවට කෝල් කර කර ගණන් අහන්න වැඩක් නෑ බන්. ඔය තියෙන්නේ ප්‍රයිස් එක්ක . ඔය දරස් එවුන් කරන්නේ බොරුව . ඕකම ඔය දාල තියෙන ෂොප් වලින් සහ තව ෂොප් වල ගන්න තියෙනවා අඩුවට . කෑෂ් කරනවා නම් ඔයිටත් අඩු වෙයි .
ShiranthaG
Post #9
Oct 10, 2025
Forum:
ElaKiri Talk!
Redmi 14C 5G Rs 25K ta
ඔය උඩම තියෙන එක 8, 256 එක තමයි බන් . ලින්ක් එකට ගිහින් බලහන් . variant එකේ තියෙන්නේ colour එක . blue එක 28යි , black eka 39යි .
ShiranthaG
Post #7
Oct 10, 2025
Forum:
ElaKiri Talk!
Redmi 14C 5G Rs 25K ta
ඕක කොහෙද බන් 46ක් වෙන්නේ . මේ තියෙන්නේ ideabeam , එකේ 28 ඉදල . 42 වෙනකන්ම . https://www.ideabeam.com/mobile/xiaomi-redmi-14c-256gb-8gb-ram-price.html#gsc.tab=0&gsc.q=Xiaomi%20Redmi%2014C%20256GB%208GB%20RAM&gsc.sort=
ShiranthaG
Post #5
Oct 10, 2025
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom