1. ShiranthaG

    මේ ව්‍යාපාර කරන අය රෙජිස්ටර් වෙන්න ප්ලීස් (Crypto currency services)

    දැන් මේකෙන් මක්කැයි වෙන්නේ ? හන්දියේ කඩෙන් රුපියල් සීයක් දීල ක්‍රිප්ටෝ ගන්න පුළුවන්ලු ද රෙජිස්ටර් උනාම ?
  2. ShiranthaG

    ලගදි Dubai ගිය කෙනෙක් ඉන්නවද? ඇයි අපේ Visa Reject වෙන්නේ? Security Reasons?

    එහෙම අවුලක් නම් වෙලා නෑ . උබේ නමට සමාන හරි පින්තුරේට සමාන මොකෙක් හරි ඉන්නවද දන්නේ නෑ උන්ගේ threat list එකක .
  3. ShiranthaG

    බැංකු ගිණුම් වලට වංචා සල්ලි එවන මේ ක්‍රමයෙන් පරිසන් වෙයල්ලා.

    එත් ඔය ක්‍රමයෙන් එහාට ගියොත් ඔයා කියන ක්‍රමය බැහැ සමහරු අපේ දෙයක් ගන්නවා අරන් Refund ඉල්ලනවා එතකොට Refund එක දෙන්න එවන්නේ වෙන Bank Number එකක් නම් එතන අර වගේ දෙයක් වෙන්න පුළුවන්. => ඒක උබේ වැරද්දක් . රිෆාන්ඩ් පොලිසි එක හරියට තියා ගනින් . රිෆාන්ඩ් එක දෙන්නේ පේ කරපු එකවුන්ට් එකට විතරයි කියල...
  4. ShiranthaG

    මේ AI එක....

    in paint කරන්න AI ටූල් එකක් පාවිච්චි කරලා first ෆ්‍රේම් එක අරන් , එක image to video වලින් video එකට දාපන් .
  5. ShiranthaG

    බැංකු ගිණුම් වලට වංචා සල්ලි එවන මේ ක්‍රමයෙන් පරිසන් වෙයල්ලා.

    ලංකාවේ කිසිම කෙනක්ට Bank Account Number = > තොගේ ගොන් කම උබේ බිස්නස් එකකට හරි නිත්‍යානුකුල ඕනෑම දෙකට account නොම්බරේ දුන්නට ප්‍රශ්නයක් නෑ . තොගේ අකවුන්ට් එකට වැරදිලා මොකෙක් හරි සල්ලි දාල නම් අදාළ බැංකුව හරහා dispute එකක් open කරලා ගන්න කියහන් . එතකොට ඒ සල්ලි උබේ අකවුන්ට් එකෙන් හෝල්ඩ් වෙනවා ...
  6. ShiranthaG

    ඉන්ටවිව් ද? ඉන්ටව් ද?

    යකඩ ඇතා :)
  7. ShiranthaG

    සුපිරි ෂවර්මා..

    ෆස්ලිය ගේ පොට් එකනේ .
  8. ShiranthaG

    HCL Interview

    ඕව මොනාද බන් , මන් ජොබ් එකටත් ගිහින් දවසම ඉදල කාල බීල , හවස CEO හම්බෙලා හෙට ඉදන් මන් එන්නේ නෑ කියල ඇවිත් තියෙනවා බන් . :)
  9. ShiranthaG

    BAW E7 වැස්සක් එන්නයි යන්නෙ සිංහලු!

    wagon R උන් වගේ , කොට කොට යයි දකුණු ලේන් එකේ දාගෙන . :D
  10. ShiranthaG

    ලබන මාසේ ඉඳල සිලි සිලිය රජවේ!

    හාල් 250g සිලිං බෑග් එකේ දාල දෙන එක කඩේ එකාටත් පාඩුයි . එහෙම නැත්තන් ඇමරිකන් ඉෂ්ටයිල් එකට පේපර් බෑග් පාවිච්චි කරන්න කඩ කරුවෝ උනන්දු කරමු . අර ඉස්සර තිබ්බ ගෝනි නූල් වලින් මහපු ගෝනි බෑග් . අන්න ඒවාට පුරුදු වෙමු අපි . :) පරිසරය ගැන හිතල සාමන්‍ය බීම බැටේ වෙනුවට කඩදාසි වලින් හදන බීම බටය...
  11. ShiranthaG

    Elon musk netflix fight

    නෙට්ෆ්ලික්ස් නැති අපිව කොන් වෙයිද ආයිබෝවන්න , එකක් හදල cancel කරල ස්ක්රින්සොට් එකක් දැම්මොත් ඒක ඔට්ටු නෑ කියයිද ?
  12. ShiranthaG

    ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග ගනුදෙනු ඉන්දීය රුපියල්වලින් කරන්න තීරණයක්..🛑❤️

    අනිවාර්යෙන් අවුලක් වෙනවා බන් , අපේ imports mainly depend වෙන්නේ ඉන්දියා විතරක් නෙමේ . , ඉන්දියන් රුපියල් වලට හිලව් වෙන්න ගන්න පුළුවන් එහෙන් ගෙන්නන හෝ ඒක accept කරන රටවල් වලින් විතරයි . . ඉන්දියාවේම IOC වලින් ගෙන්නන තෙල් වලටත් දන්න තරමින් උන් ඉන්දියන් රුපියල් වලින් ගෙවන්න accept කරන් නෑ ...
  13. ShiranthaG

    ajinomoto

    නුවර එළියේ අළ වවන එවුනුත් ඕව කිලෝ ගණන් ගෙනියනවා බන් . පස් වලට කලාවන් කරන්න . :) මෙහෙ අවුල තියෙන්නේ බන් , එකක් අල්ලන් කියෝනව . ඔයිට වැඩිය කෙමිකල් නාවපුවයි , තාර වලින් බදපුවයි රසයි රසයි කියල ගිලින්නේ .
  14. ShiranthaG

    ජිම් එකේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවද?

    මුල්ම එක ජොකා ඇදලද ඉන්නේ කියල බලහන් :) හොදට දාඩියට ඔරොත්තු දෙන ටී එකකුයි ශෝටකුයි ඇදපන් . ඒවා හොදපන් දවස ගානේ . උබේ බෑග් එකේ වටිනා බඩු අරන් යන්න එපා . ෆෝන් එකත් කටු ෆෝන් එකක් අරන් පල . පර්ස් එක පරිස්සම් කරගනින් . කන්සිස්ටන්සි එක තියාගනින් , අවාරෙට පොල් වැටෙනවා වගේ ගිහින් වැඩක් නෑ ...
  15. ShiranthaG

    ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග ගනුදෙනු ඉන්දීය රුපියල්වලින් කරන්න තීරණයක්..🛑❤️

    හික් , ඒත් රුපියල් , මෙත් රුපියල් . අපි සී ලාංකීය රුපියල් වලින් උන්ට invoice කරමු . ඒත් මෝනාද අපි එහාට පටවන්නේ . .... :rolleyes2:
  16. ShiranthaG

    Lecturers’ salaries at private universities?

    Depends on uni and your scope of work. Visiting Lec - Paid on Hourly rate - ranged from 3000+ Full time - you'll have to negotiate, compared to your subject, your expertise, qualifications, your commitment etc and the grade they are going to settle you in..
  17. ShiranthaG

    Peanut Butter එකක් ගත්තා .Weight Gain වලට

    yep හොද බටර් ගණන් , ලංකාවේ බටර් කියල ගන්නේ ඔය මගුල් තමයි , ඒවා බටර් කීවට බටර්ම නෙවෙයි . :)
  18. ShiranthaG

    Peanut Butter එකක් ගත්තා .Weight Gain වලට

    යෙප් යෙප් . හයිලන්ඩ් එක ටිකක් ශේප් අනිත්වට වඩා , ඒකත් දැන් ටිකක් බාලයි ඉස්සරට වඩා .

    No contents